un AI paththa patta widiyata diyunu karanawa wage
minissunta karanna wadak ethura karana ekak na
ඔව් බන්. මුන්ගේ සුපිරියටම AI එක දියුණු කරලා තියනවා.
AI assistant මේ මට්ටමට ගන්න කොච්චර data ඇද්ද...?
Apple, Samsung එහෙමත් නිකන් ඉන්න එකක් නැ ඉතින්...
ඔය ඔක්කොම හැදිලා එනකොට
දැනට තියන ජොබ් එහෙම නැති වෙලා යාවි...
Driverless Taxi vs Normal Taxi