95 ගහල ටිකක් දුර දුවලා ටෙස්ට් එක කරාම chance එකක් තියනවා කියනවා නේ
මේ තෝ අශික්ලන්තෙට ලෑන්ඩ් කරාද


16 - ටොයොටා කොරෝනා කා එකකට දවසක් කලේ සයිලන්සරේ හොඳට හෝදල වතුර පිහිදාලා, එයාර් ෆිල්ටරේ ගලවල එමිෂන් ටෙස්ට් එකට ගියා. කළින් ෆේල් වෙච්ච වාහනේ පාස් උනා කියහංකො. ඕං එමිෂන් ටෙස්ට්.