Australia Skill Migration -- Bad News

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    pattane bn.
    Thank you so much.
    Godak oya dewal danna ewn kiyannehe. Baka panditha kam penna penna innawa witharai.

    Can-Dogs-Cry-Tears-Of-Sadness.jpg
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ow ubata hotel ekakata adagahala dinner ekak dila lagata ewilla pr eka denawa.:yes:

    :rofl::rofl::lol::lol: පව් බන් ඌ... ඌ හිතන් ඉන්නව ඇත්තෙ PR ගන්න එක ලේසි වැඩක් කියල .
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hmmm

    එහෙම ආපහු ඕක තිබුණු තත්වෙට එන එකක් නෑ බං .. මේක වෙනම සීන් එකක් නිසා වෙන දෙයක් ... 189/190 එකට තිබ්බ QUOTA වෙන වීස එකකට දෙන්න තීරණය කරල තියෙන්නෙ ... හොයාගනින් වීස එක :P:P ලෝකේ අනිත් අයට ඒකට ඇප්ලයි කරන්න බෑ එක රටකට ඇරෙන්න ... ඒක නිසා ඕස්ට්‍රේලියා PR දැනට තියෙන එවුන් ලෝකේ තියෙන වටිනාම වස්තුන් ගොඩට වැටිල ඉවරයි :P

    Bad luck.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    එහෙම ආපහු ඕක තිබුණු තත්වෙට එන එකක් නෑ බං .. මේක වෙනම සීන් එකක් නිසා වෙන දෙයක් ... 189/190 එකට තිබ්බ QUOTA වෙන වීස එකකට දෙන්න තීරණය කරල තියෙන්නෙ ... හොයාගනින් වීස එක :P:P ලෝකේ අනිත් අයට ඒකට ඇප්ලයි කරන්න බෑ එක රටකට ඇරෙන්න ... ඒක නිසා ඕස්ට්‍රේලියා PR දැනට තියෙන එවුන් ලෝකේ තියෙන වටිනාම වස්තුන් ගොඩට වැටිල ඉවරයි :P
    Kiwi
    Asians out, integrated Kiwis in
    http://www.abc.net.au/news/2018-04-13/how-dutton-slowed-immigration/9646602
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Government ministers revealed fewer permanent visas than the stated "ceiling" would be granted for the second year in a row.
    මේකයි main reason එක
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    There are so many grammar and spelling mistakes in your comment machan... About half had at least one mistake... Occasional mistakes are ok but with this frequency they won't give 7

    Read a bit and do some grammar exercises.... Basically your usage of on, in and at in sentences seems to be totally incorrect

    Having said that I'm also not an English expert... But those mistakes are pretty obvious
     
    Last edited: