avengers infinity war බලල ආව....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෙන්ට්ස් , I MAX 3D බැලුවේ.... හොදටම තිබ්බ.....
    මන් හිතුවට වඩා හොදය්....

    මම කැමති ඇක්ෂන් , ෆැන්ටසි , කොමඩි වගේ ....

    සමහර අයටනම් සෙට් නැ...

    අව්ලකට තිබ්බේ ස්ක්‍රීන් එක අදුරු ගතිය පොඩ්ඩක් වැඩිය්....

    පොඩි වීඩියෝ කැල්ලක් තියෙනවා පස්සේ දාන්නම් ....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Man Marvel movie ekak kiyala mulinma baluwe oka. Film hall ekaka baluwa. Awrudu 6 - 7 kata witahra passe hall ekak film ekak baluwe. :rofl:
    Dan anith movies tika balagena yanawa. :rofl:
    Iye iron man 2 baluwa.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hodai da ban..mula film balapu nati ayata threnne nadda

    මුල ටිකත් බලල තිබ්බනම් වැඩේ තේරෙනවා.... ලේසියෙන්ම

    එලකිරියේම ත්‍රෙඩ් එකක් තිබ්බ ඔය ගැන හොද විස්තරයක්

    නැත්නම් ගුගල් කරලා බලන්න.
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    savoy eke beluwa film eka.. sound quality screen eke quality superb.. 3D th supiriyata thiyenwa. seat eka nam scoop eke tharam ne.