ඇයි අවුල්ද
කඩේ යන්න දෙයක් නෑ බන්. අපි වැඩේ කොරා. මිසොන් කොම්පිලීට්![]()
"Operation Double Edge 2" ඉස්සරහට... අන්න ඒකට උබ දැන්ම ලැස්ති වෙලා ඉදපන්...
ඇයි අවුල්ද
කඩේ යන්න දෙයක් නෑ බන්. අපි වැඩේ කොරා. මිසොන් කොම්පිලීට්![]()
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.

ඔන්න උඹේ වීරයා දැන් කියන එකබලපන්.
ඔන්න උඹ මහා ලොකුවට හොඳයි කිවුව භික්ෂුපනතට අස්ගිරි පාර්ශ්වය විරුද්ද වෙලා තාමත් මේ භික්ෂු පනත හොඳයිද?.

දැන් ඔයාට සනීපද රැචිර?මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,
නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.
මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?
දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.
මෛත්‍රීට කැමති විදිහට ශ්රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.
මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
Ai namalta night race padinna dalada maligawa book karaganna bari nisa ubata dukada?දැන් ඔයාට සනීපද රැචිර?

Ai namalta night race padinna dalada maligawa book karaganna bari nisa ubata dukada?![]()

නෑ මචන් මම කියන්නේ රටක් විදියට අපිට කෙලවිලා තියෙන විදිය දැන්වත් දැනෙනවද කියල..... වැව රවුමේ රෙස් පැද්දට වඩා විනාශයක් රටක් විදියට අපි කරගෙන නැද්ද මේ වෙනකොට.....
මහින්ද සුලගට කුල්මත් වෙච්ච අය වෙත,
නැති මහින්ද සුලගක් ඇති කරලා මහින්දව කුජීත කරපු ත්‍රීවීල් පක්ෂවල එවුන් ඔර්ජිනල් ශ්‍රීලංකා කාරයින්ටත් වඩා මනාප අරගෙන.
මහින්දවාදීන්ට විතරක් ඡන්දෙ දෙන්න කියලා ශ්‍රීලනිපයට විරුද්ධව ත්‍රීවීල් පක්ෂවලින්ම ඇති කරපු මතයට උබලා රැවටුනා. ඒ කුඩා මතය උබලා අති සාර්ථකව ව්‍යාප්ත කරා. දැන් සනීපද?
දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා. උබලා මේක කලින් තේරුම් ගත්තා නම් අද මේ වින්නැහිය වෙන්නේ නෑ.
මෛත්‍රීට කැමති විදිහට ශ්රීලනිපය සුද්ද කරන්න දීපල්ලා.
මහින්ද ඉදිරියටත් මෛත්‍රීට විපක්ෂව වැඩ කරන්න ගත්තොත්, ඒ මෛත්‍රී එක්ක තියෙන තරහවටයි ඊර්ෂ්‍යාවටයි මිස, රට බේර ගන්න නොවන බව අවබෝධ කරගෙන මෛත්‍රී මහත්තයට සහයෝගය දියල්ලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොටියෙක් නෙවෙයි, පොලොන්නරුවෙ සිංහල බෞද්ධ ගොවියෙක්ගේ පුතෙක් බව හොදට මතක තියා ගනිල්ලා.
මහින්දට එරෙහිව වැඩ කරපු UNP, JVP, JHU, DP පක්ෂ දිහා වපර ඇහින් බලන එක නවත්වලා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙයල්ලා.
Maligawa wikunala hari kamak na haamuta chandayak watenawa nam![]()
තොපි කුල්මත් උනා. රට බුන්මත් උනා.
Mahinda karapu horakam e widiyatama munuth karanawa. Kisi wenasak na. Habai ara mahindage wage gallaryata penna ekakuth thiraya pitipasse thawa ehekuth na. Mahindala papuwata athin gahagena rata jathiya aagama gana kiyala. Sri dalada maligawata apahasa karana wada. Mahanayaka haamuduruwonge awawada ganan ganne nathuwa Inna wada. Wilpaththu kapana wada. Rate idam sinnaka Dena wada wage dewal hangila karana wada munge naha. Loketa penna gahuwa agreement ekak, Wade kara. Api danuwath. Mahindage kale wechcha Hama Dena hanging hora karapu dewal neh ban.
Ketiyen kiwwoth mahinda Amma appa wikkath api Danne na. Mun deyak karanakota watetama leak wela api hodata danuwath