කව්ද මේ

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    paw bn ahinsaka kello :oo: kolla ekka love karanna gihin u photos illuwa ganna denawa passe un kellawa aterala internet ekata upload karanawa :baffled: tahikena weda bn mewa :oo:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    පව් බන් කාගේ හරි නංගි කෙනෙක්. කාගේ හරි දරුවෙක්. කාගේ හරි සහෝදරියක්. ඇයි බන් අපි ඔක්කොමලටම එහෙම හිතන්න බැරි?. උබල කැමති නැද්ද උබලගේ අම්මට නංගිට අපි ගරු කරනවට. ආරක්ෂා කරනවට.???
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    අනිත් දවසේ මේ වගේ එකක් දැක්කම QUOTE කරපන් :growl::growl:
    avatar510306_7.gif