පොන්සියා මැසේජ් වහලා
ප්‍රොෆයිල් වහලා
තනිකර ඔෆ්ලයින් ගේම් එකක් ගහන්නේ
ඇයි බන් ගලේ රීපු හිපාටු බල්ලා වගේ හැංගි හැංගි ඉන්නේ
Machan, Me chat ekata join wenne puluwanda ?
පොන්සියා මැසේජ් වහලා
ප්‍රොෆයිල් වහලා
තනිකර ඔෆ්ලයින් ගේම් එකක් ගහන්නේ
ඇයි බන් ගලේ රීපු හිපාටු බල්ලා වගේ හැංගි හැංගි ඉන්නේ
ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Forex ලාබ පාඩු

ගොඩක් වැදගත් දෙයක් කියල තියෙන්නේ.......

ඇතුළු ඔක්කොටම ජය.......
මචන්ලා PM දාන්න එපා.... ගෘප් එකට එන්න වෙලාගත්ත හේතුවම යන්නත් හේතුවුණා.......ගෘප් එකෙන් අයින් වුනේ යන්න වෙලාව හරි හින්දා...... මම සිග්නල් ගන්නේ නැති නිසා ගෘප් එකේ ඉඳීමේ තේරුමක් නෑ කියල හිතුනා. ගන්නේ නෑ ගන්නේ නෑ කියකිය හොරෙන් ට්‍රේඩ් දානවට වඩා අයින්වෙන එකේ විනිවිදබාවය වැඩියි කියල හිතුන...... ෆොරෙක්ස් බැහැල කරන්න පොලබවපු ලක්ෂ්මන්ඇතුළු ඔක්කොටම ජය.......
![]()
ගසා ඔහොම හිටියට මහ අමුතු එකා........මං ගැන කේලන් කියලා මාව එලෙව්වා......mokada une machan?

+100 pips banked today. signal mehe dunne neh ithin.
![]()
AH MAME.......

mam signal commercial karanna hituwa ban..
godak un instant illanawa..elakiri publish wela eddi late lu.. copy trade kraanna kiyanwa .. daily signal ahanwa .. oya wage request tiyenawa ..
epada ? 

ahh siye..mam signal commercial karanna hituwa ban..

skyp or telegram ekak haraha podi fee ekak aran denna inne.. denna da ?epada ?
![]()
සබ්ස්ක්රයිබර්සලා වැඩි කරගනින් මෙම්බර්ස්ලා 500 විතර පනිනකොට සිග්නල් සෙල් කරන්න පටන්ගනින් එතකොට කැමති උන් ගනියි. පක්කෝ ඉන්දියන් උන් ඕක තමයි ගහන ගේම..... එළකිරි ක්‍රවුඩ් එක ඔය වැඩේට ගැලපෙන්නේ නෑ මචන්, කරනවානම් හරි සෙට් එකක් හොයන් වැඩේට බැහැපන්...... ඉස්සෙල්ලා අපි වගේ VIP උන් ඇඩ්කරන්සබ්ස්ක්රයිබර්සලා වැඩි කරගනින් මෙම්බර්ස්ලා 500 විතර පනිනකොට සිග්නල් සෙල් කරන්න පටන්ගනින් එතකොට කැමති උන් ගනියි. පක්කෝ ඉන්දියන් උන් ඕක තමයි ගහන ගේම.....

ගැලපෙන ගානක් තීරණය කරලා පෝල් එකක් දාපන් මොකෝ වෙන්නේ බලන්න...... හම්බුකරන්නනම් කිරියෙන් පිටට යන්න වෙනවා පුතේ...... මොකද සිංහලු වියදම්කරන්න කැමති නෑ, මට වුනත් වින්ඩෝස් හොර කොපියක් තරන් ආතල් නෑ ලයිසන්ස්ඩ් කොපිය................ ඒවා ජානගතවෙලා තියෙන්නේ....pudana kotama kapi yakaaa![]()