Forex ලාබ පාඩු

Giant

Well-known member
  • Jan 24, 2016
    7,567
    9,307
    113
    පොන්සියා මැසේජ් වහලා
    ප්‍රොෆයිල් වහලා
    තනිකර ඔෆ්ලයින් ගේම් එකක් ගහන්නේ

    ඇයි බන් ගලේ රීපු හිපාටු බල්ලා වගේ හැංගි හැංගි ඉන්නේ
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    පොන්සියා මැසේජ් වහලා
    ප්‍රොෆයිල් වහලා
    තනිකර ඔෆ්ලයින් ගේම් එකක් ගහන්නේ

    ඇයි බන් ගලේ රීපු හිපාටු බල්ලා වගේ හැංගි හැංගි ඉන්නේ

    උබලා ගෙ වලි වෙන තැනක කරගනින්, මෙතන ට ඔවා ගේන්න එපා.

    මෙතන කුනුහර්ප කියලා තමන්ගෙ මුඩුක්කු ගතිය විදහා දක්වන්න එපා,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොන්සියා මැසේජ් වහලා
    ප්‍රොෆයිල් වහලා
    තනිකර ඔෆ්ලයින් ගේම් එකක් ගහන්නේ

    ඇයි බන් ගලේ රීපු හිපාටු බල්ලා වගේ හැංගි හැංගි ඉන්නේ

    ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business) Forex ලාබ පාඩු

    ගොඩක් වැදගත් දෙයක් කියල තියෙන්නේ....... :cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාරුණික නිවේදනයයි

    මචන්ලා PM දාන්න එපා.... ගෘප් එකට එන්න වෙලාගත්ත හේතුවම යන්නත් හේතුවුණා.......ගෘප් එකෙන් අයින් වුනේ යන්න වෙලාව හරි හින්දා...... මම සිග්නල් ගන්නේ නැති නිසා ගෘප් එකේ ඉඳීමේ තේරුමක් නෑ කියල හිතුනා. ගන්නේ නෑ ගන්නේ නෑ කියකිය හොරෙන් ට්‍රේඩ් දානවට වඩා අයින්වෙන එකේ විනිවිදබාවය වැඩියි කියල හිතුන...... ෆොරෙක්ස් බැහැල කරන්න පොලබවපු ලක්ෂ්මන්:cool: ඇතුළු ඔක්කොටම ජය.......:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මචන්ලා PM දාන්න එපා.... ගෘප් එකට එන්න වෙලාගත්ත හේතුවම යන්නත් හේතුවුණා.......ගෘප් එකෙන් අයින් වුනේ යන්න වෙලාව හරි හින්දා...... මම සිග්නල් ගන්නේ නැති නිසා ගෘප් එකේ ඉඳීමේ තේරුමක් නෑ කියල හිතුනා. ගන්නේ නෑ ගන්නේ නෑ කියකිය හොරෙන් ට්‍රේඩ් දානවට වඩා අයින්වෙන එකේ විනිවිදබාවය වැඩියි කියල හිතුන...... ෆොරෙක්ස් බැහැල කරන්න පොලබවපු ලක්ෂ්මන්:cool: ඇතුළු ඔක්කොටම ජය.......:)

    mokada une machan?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :D:cool: +100 pips banked today. signal mehe dunne neh ithin. :rolleyes:

    20180515-852-91kb.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    AH MAME.......

    ahh siye.. :P:baffled: mam signal commercial karanna hituwa ban.. :P godak un instant illanawa..elakiri publish wela eddi late lu.. copy trade kraanna kiyanwa .. daily signal ahanwa .. oya wage request tiyenawa ..

    skyp or telegram ekak haraha podi fee ekak aran denna inne.. denna da ? :P epada ? :rolleyes::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ahh siye.. :P:baffled: mam signal commercial karanna hituwa ban.. :P godak un instant illanawa..elakiri publish wela eddi late lu.. copy trade kraanna kiyanwa .. daily signal ahanwa .. oya wage request tiyenawa ..

    skyp or telegram ekak haraha podi fee ekak aran denna inne.. denna da ? :P epada ? :rolleyes::rofl:

    එළකිරි ක්‍රවුඩ් එක ඔය වැඩේට ගැලපෙන්නේ නෑ මචන්, කරනවානම් හරි සෙට් එකක් හොයන් වැඩේට බැහැපන්...... ඉස්සෙල්ලා අපි වගේ VIP උන් ඇඩ්කරන්:P සබ්ස්ක්රයිබර්සලා වැඩි කරගනින් මෙම්බර්ස්ලා 500 විතර පනිනකොට සිග්නල් සෙල් කරන්න පටන්ගනින් එතකොට කැමති උන් ගනියි. පක්කෝ ඉන්දියන් උන් ඕක තමයි ගහන ගේම.....
     
    pudana kotama kapi yakaaa :rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pudana kotama kapi yakaaa :rofl::P
    ගැලපෙන ගානක් තීරණය කරලා පෝල් එකක් දාපන් මොකෝ වෙන්නේ බලන්න...... හම්බුකරන්නනම් කිරියෙන් පිටට යන්න වෙනවා පුතේ...... මොකද සිංහලු වියදම්කරන්න කැමති නෑ, මට වුනත් වින්ඩෝස් හොර කොපියක් තරන් ආතල් නෑ ලයිසන්ස්ඩ් කොපිය................ ඒවා ජානගතවෙලා තියෙන්නේ.... :love::love:
    මම සෙට්වෙලා ඉන්න ගෘප් තියෙනවා 10000 -15000 සබ්ස්ක්‍රයිබර්සලා ඉන්න..... එකෙක් දෙන්නෙක් පටලවන් ලින්ක් ටික ඩිස්ට්‍රිබියුට් කරානං වැඩේ ගොඩදාගන්න පුළුවන්. පලවෙනි ලක්ශේ හොයන්න අමාරු..... ඊටපස්සේ උල්පත තමයි....... :cool::cool:
     
    sirimalee

    Junior member
  • Nov 19, 2012
    74
    7
    18
    ahh siye.. :P:baffled: mam signal commercial karanna hituwa ban.. :P godak un instant illanawa..elakiri publish wela eddi late lu.. copy trade kraanna kiyanwa .. daily signal ahanwa .. oya wage request tiyenawa ..

    skyp or telegram ekak haraha podi fee ekak aran denna inne.. denna da ? :P epada ? :rolleyes::rofl:

    PLEASE ANE DENNAKO
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ahh siye.. :P:baffled: mam signal commercial karanna hituwa ban.. :P godak un instant illanawa..elakiri publish wela eddi late lu.. copy trade kraanna kiyanwa .. daily signal ahanwa .. oya wage request tiyenawa ..

    skyp or telegram ekak haraha podi fee ekak aran denna inne.. denna da ? :P epada ? :rolleyes::rofl:

    patan ganin, mama paid ekata ennam