Mahinda ge kale Rathnapura-Kahawatta peththe genuma kee denekwa meruwada?
Mahinda ge kale thamai ban CID eka issaraha Wambotta da mokada pathala karayo 5-6 ma meruwe.
කහවත්ත කේස් එක පාතාල කේස් එකක් නෙමේ බන් උපුලො ඒක මානසික විකෘතිකයෙක් කරපු දෙයක්..
පාතාල කාරයො මැරුවට මට නම් කිසීම ප්‍රශනයක් නැ, ඒත් අත දරුවන් පාතාලෙ කාරයො ඇවිත් මරණවනම්, පාරෙ යන ළමයින්වත් පාතාල කාරයො වෙඩි තියල මරණවනම් ආන්න ඒක මට ප්‍රශ්නයක්..
ගොඨා ඉද්දි පාතාලෙ රැගුවද වැලලුනාද කියල හැමෝම දන්නව බන් උබට ඒකට කිසිම තර්කයක් නැ උපුලො උබ අසමත්...කිසිම තර්කයක් නැ උබට....






