🏍🏍🏍:::Honda Dio Fan Club ::: 🏍🏍🏍

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ගොඩක් කොල්ලෝ දැන් Honda Dio බයික් එක පදිනවා....
    ඉතිං මටත් එකක් තියෙනවා...

    honda-dio-sports-red.png

    Dio පදින - ගන්න හිතන් ඉන්න ඔක්කොම මේ නූලට සෙට් වෙන්න...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2017-yamaha-cygnus-ray-zr-dark-night-special-edition-images.jpg

    Yamaha-RayZR-Design-Dashboard-Insstrument-Cluster.jpg

    :):):)
    bike දෙකම හොදට පැදලා අත්දැකීමෙන් කියන්නේ.
    yamaha ray zr ඒකත් එක්ක honda dio එකට හැරෙන්ඩවත් බැහැ.
    handling and comfortable පට්ටම ගති යමහා එකේ :yes::love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මරුසිරා;23217217 said:
    මේක හරියන්නේ නැ පල්සර් හොනට් පදින නංගිලා ටිකක්වත් හොයාගන්න වෙයි වගේ :sorry:

    ඇයි යකූ පල්සර් ක්ලබ් එක.ක්ලබ් එකේ නම බේරගන්න යාන්තම් පල්සර් 2-3ක් තියෙනවා
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    2017-yamaha-cygnus-ray-zr-dark-night-special-edition-images.jpg

    Yamaha-RayZR-Design-Dashboard-Insstrument-Cluster.jpg

    :):):)
    bike දෙකම හොදට පැදලා අත්දැකීමෙන් කියන්නේ.
    yamaha ray zr ඒකත් එක්ක honda dio එකට හැරෙන්ඩවත් බැහැ.
    handling and comfortable පට්ටම ගති යමහා එකේ :yes::love:

    Math kalin yamaha ZR ekak pedda....mata nam honda dio eka...