Paypal help එකක්

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මගේ paypal account එකේ address එක prove කරන්නයි ID එක prove කරන්නයි Document ඉල්ලනවා තාම account එක limit කරලා account එක තියෙන්නේ Malasiyan විදියට මේකට මොකක් ද බන් කරන්න පුලුවන්? Driving License එකක් edit කරලා දැන්මනම් හරි මේක කරන්න පොඩි advice එකක් දෙන්නකෝ දන්න අය...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ජාතිය ශ්‍රී ලාංකික දැම්මා නම් උබට පුළුවන් ඕකට උබේ ලංකාවේ පාස්පෝර්ට් එක යවන්න. නැත්තම් බෑ බන්.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ජාතිය ශ්‍රී ලාංකික දැම්මා නම් උබට පුළුවන් ඕකට උබේ ලංකාවේ පාස්පෝර්ට් එක යවන්න. නැත්තම් බෑ බන්.

    ජාතිය ලාංකික දාල තියෙන්නෙ බන් ලංකාවේ පාස්පොට් එක යවලා බෑන් කරන එකක් නැද්ද බන් ඉතින්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ජාතිය ලාංකික දාල තියෙන්නෙ බන් ලංකාවේ පාස්පොට් එක යවලා බෑන් කරන එකක් නැද්ද බන් ඉතින්?

    එහෙම අවුලක් නෑ උබ එහෙම හදද්දී දැම්මා නම්. සමහර විට උබ ලංකාවේ IP එකෙන් ලොග් වෙන නිසා ඇයි කියලා අහයි.:yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    එහෙම අවුලක් නෑ උබ එහෙම හදද්දී දැම්මා නම්. සමහර විට උබ ලංකාවේ IP එකෙන් ලොග් වෙන නිසා ඇයි කියලා අහයි.:yes:

    Mchn uba meka hada gnna widiya hriytama dannwa da poddak contact kra gnna widiyak thiyenwa da ubwa? Hriytama meka gna aha gnna...