niwana kiyana eka koiwage deykda kiyala therum karanna puluwanda machanla,
man ada ude oyagena godaak hithuwa,
aaye kwadawth upadinneth na,
thaman innnawa kiyala thenakuth na,
mata meka therum ganna ba, nkn baya hithenwa wage
(payabagekta kalin me thread eka damma ekkwth balala na. eekai 18 damme,
ahnda admin ayye title eka wens nokara idahan ah)

කියල දෙන්න බෑ තමා. බුදු වුනත් පාවිච්චි කරන්නෙ සාමාන්‍ය මිනිස්සු හදාගත්තු භාශාව. සාමාන්‍ය මිනිස්සු භාශාව හදාගන්නෙ ඒ මිනිස්සුන්ට අත්දකින්න ලැබෙන සිදුවීම් ඇසුරෙන් ඒව පැහැදිලි කරන්න. සාමාන්‍ය මිනිස්සුන්ගෙ සංකල්ප වලිං හරියටත තක්කෙටම නිවන මෙහෙම්මමයි කියල පැහැදිලි කරන්න පුලුවන් වෙනව කියන්නෙ මලාට වෙන්න බැරි දෙයක්.