I called unimo while ago and I will be having a test drive this eve, my office is next to Unimo![]()
cool, thats the best way to do it rather than, asking from here and there. expect from a owner

I called unimo while ago and I will be having a test drive this eve, my office is next to Unimo![]()

suzuki baleno
![]()

ලංකාවෙ ටැක්ස් ගහන විදියට 1.5 එන්ජින් තියෙන එකකට ඩියුටිම විතරක් ලක්ෂ තිස් ගානක් මට මතක විදියට. ඒ හින්ද සෙඩෑන් වලට ගන්න පුලුවන් වෙන්නෙ ඔය ගානට micro BIAC d20(ලංකාවෙ ඇසැම්බල් කරන නිසා ටැක්ස් අඩුයි) සහ Perodua Bezza. Micro BIAC D20 එකේ ඔෆර් එකක් යනව ගාන ගොඩක් අඩු කරල ලක්ෂ 35ට. ඒකෙ ඔප්ෂන් ගොඩක් තියෙනව. සන් රූෆ් පවා තියෙනව. 1.5 එන්ජිම. හැබැයි Micro BIAC වාහන ගැන යම් දෝස් මුර වගයක් නං ගියා වගේ මතකයි. BIAC වාහන ලංකාවට ඇවිල්ලත් අළුත් ඒනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන කියන්නත් අමාරුයි.
අනිත් එක තමයි Perodua Bezza. මම පාවිච්චි කරන්නෙ එයින් එකක්. මම නං වාහනේ ගැන සෑහීමකට පත්වෙනව. 1.0 ක් කියල අවුලක් නෑ පිකප් එක ශේප් මටනං. ලක්ෂ 35 මේ වාහනේට සාධාරණයි කියල මම හිතනව දැන් ලංකාවෙ අනිත් වාහන වල මිලත් එක්ක. Toyota vitz වල තියෙන 1KR series එන්ජිමක් තියෙන්නෙ. vvt-i තියෙනව. පෙට්‍රලුත් හොඳට කරනව. පෙනුමත් හොඳයි. මේකෙ අවාසි විදියට තියෙන්නෙ interior material එච්චර කොලිටි නෑ(අනිත් perodua වාහන වගේ තමයි). ඔප්ෂන් වුනත් අඩුයි, පවර් මිරර්ස් පවා නෑ, අවශ්‍යම නං වෙනව සෙට් එකක් හයිකරන්න වෙයි. පිටින් ගානක් දීලා. ගොඩක් බේසික් මට්ටමේ ෆීචර්ස් තමයි තියෙන්නෙ ඒත් safety features ABS, EBD, Airbags තියෙනව. Compression ratio වැඩි නිසා 95 octane ම ගහන්න වෙන එකත් පොඩි අවාසියක්. සාමාන්‍ය පාවිච්චියට හොඳ වාහනයක්. මේක ඇවිත් තාම මාස කීපයක් විතරක් නිසා second hand market ගැන වැඩි දෙයක් කියන්න බෑ ඒත් perodua වාහන වල second hand market හොඳයි...
මම දන්න විදියට මේක විතරයි. හැබැයි මාස දෙකකට කලින් bezza extra කියල කාර් එකක මැලේසියාවෙ හැදුවා ඉන්ටීරියර් කොලිටි එක මීට වඩා හොඳයි තව අමතර exterior කෑලි වගයකුත් එක්ක. 1.3 මම දන්න විදියට ලංකාවට එන්නෙ නෑ. යුනිමෝ එකෙන් තමයි දැනගන්න වෙන්නෙ ආවත් ගාන ගොඩක් වැඩිවෙයි 1.3 නිසා. මට කඳු පලාත් වල එච්චරම අවුලක් වුනේ නෑ. ඇත්තටම කියනව නං මේ කාර් එක සෙඩෑන් එකක් වුනාට axia එකේ පළලයි උසයි වීල්බේස් එකයි තියෙන්නෙ. ඒ හින්ද එච්චරම බර කාර් එකක් නෙමෙයි හැබැයි ඇතුලෙ හොඳට ඉඩ තියෙනව.machan unimo eka trim level ekak witharada Bezza ekata denne? options wedi ekak enne nedda? kandu palath wala ehema giyada uba? 67HP neda ?
මම දන්න විදියට මේක විතරයි. හැබැයි මාස දෙකකට කලින් bezza extra කියල කාර් එකක මැලේසියාවෙ හැදුවා ඉන්ටීරියර් කොලිටි එක මීට වඩා හොඳයි තව අමතර exterior කෑලි වගයකුත් එක්ක. 1.3 මම දන්න විදියට ලංකාවට එන්නෙ නෑ. යුනිමෝ එකෙන් තමයි දැනගන්න වෙන්නෙ ආවත් ගාන ගොඩක් වැඩිවෙයි 1.3 නිසා. මට කඳු පලාත් වල එච්චරම අවුලක් වුනේ නෑ. ඇත්තටම කියනව නං මේ කාර් එක සෙඩෑන් එකක් වුනාට axia එකේ පළලයි උසයි වීල්බේස් එකයි තියෙන්නෙ. ඒ හින්ද එච්චරම බර කාර් එකක් නෙමෙයි හැබැයි ඇතුලෙ හොඳට ඉඩ තියෙනව.
Ayi ban okata 95 gahanne 92 athine..ලංකාවෙ ටැක්ස් ගහන විදියට 1.5 එන්ජින් තියෙන එකකට ඩියුටිම විතරක් ලක්ෂ තිස් ගානක් මට මතක විදියට. ඒ හින්ද සෙඩෑන් වලට ගන්න පුලුවන් වෙන්නෙ ඔය ගානට micro BIAC d20(ලංකාවෙ ඇසැම්බල් කරන නිසා ටැක්ස් අඩුයි) සහ Perodua Bezza. Micro BIAC D20 එකේ ඔෆර් එකක් යනව ගාන ගොඩක් අඩු කරල ලක්ෂ 35ට. ඒකෙ ඔප්ෂන් ගොඩක් තියෙනව. සන් රූෆ් පවා තියෙනව. 1.5 එන්ජිම. හැබැයි Micro BIAC වාහන ගැන යම් දෝස් මුර වගයක් නං ගියා වගේ මතකයි. BIAC වාහන ලංකාවට ඇවිල්ලත් අළුත් ඒනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන කියන්නත් අමාරුයි.