Recovery help

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ෆ්ලෑග්ශිප් හරි ලගදි ආපු අලුත් ෆෝන් එකක් නම් ගොඩක් වෙලාවට සාර්ථකව රිකවර් කරන්න අමාරුයි
    මොකද දැන් ෆෝන් වල එන සොලිඩ් ස්ටේට් ස්ටෝරේජ් (සහ මොඩන් SSD) වල ලයිෆ් ටයිම් එක වැඩි කරගන්න ඕන නිසා එකම ෆයිල් එක උනත් රයිට් කරලා තියන බ්ලොක් මුලු ස්ටෝරේජ් එක පුරාම පැතිරිලා තියෙන්නෙ. ෆයිල් එක ඩිලීට් කරාට පස්සෙ අර් ස්ටෝරේජ් බ්ලොක් වලට තියන එන්ට්‍රි සේරම නැති වෙලා යනවා එතකොට රිකවර් කරන එක ප්‍රැක්ටිකලි කරන්න බැහැ
    පරන ස්ටෝරේජ් ඩිවයිස් වල එකම ෆයිල් එක බ්ලොක් විදියට ස්ටෝර් කරද්දි ඊලග බ්ලොක් එකට එන්ට්‍රි පොයින්ට් එකක් කලින් බ්ලොක් එකේ තියනවා ඒක නිසා සිම්පල් ප්‍රොසෙස් එකකින් රිකවර් කරන්න පුලුවන්