යූටියුබ් ප්ලේලිස්ට් mp3,mp4 විදියට බාගන්න

tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    යූටියුබ්_ප්ලේලිස්ට්_mp3,mp4_විදියට_බාගන්න..

    ඇතුල.................ට වරෙන්.
    ටිපිටිප් කමුද?:D

    (4K Video Downloader)
    .
    .
    .
    .

    මේකයි කතාව.අපිට යූටියුබ් එකේ ප්ලේලිස්ට් එකක් බාගන්න උනොත් මොකද කරන්නෙ?...එක එක වීඩියෝ එක කොට කොට IDM එකෙන් බා ගන්නවා, එහෙමත් නැත්ම් ප්ලේලිස්ට් එකේ url එක මල්ටි ඩවුන්ලෝඩර් එකේ කොටලා ඒකේ කෝඩ් ටික කොටනවා IDM එකට, IDM එකෙන් බාගන්නවා ප්ලේලිස්ට් එකම.එතකොට ප්ලේලිස්ට් එකක් mp3 වලින් බාගන්න උනොත්....??:confused:

    ආ......න්න එතනදී තමයි මේ ගැජට් එක ඕන වෙන්නෙ..:D:D:Dපහසුවෙන් ඉක්මනින් වැඩේ කරගන්න පලුවන් එක click එකෙන්. mp3 වලින් විතරක් නෙවේ වීඩියෝ විදියටත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

    ප්ලේලිස්ට් එකේ url එක කොපි කරලා මේකට කොටනවා...ඩවුන්ලෝඩ් වෙන්න ඕන format එක දෙනවා, mp3 නම් කොලිටි එකත් තෝරනවා...ඩවුන්ලෝඩ් කරනවා....සිම්පල්..:yes::yes:

    මේකෙ නම 4K Video Downloader....
    අද මම දෙන්නෙ කවුරුත් දන්න KpoJIuK ගේ රීපැක් එකක්.

    Download

    :D:D
    :D
    tA7UQlO.jpg


    වටිනවා නම් බම්ප් කරන්න....​

    ..ස්තූතියි..:D
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හූ හූ ඔකේ වීඩියෝ කටර් එකක් නැහැනේ.. අපේ නම් තියෙනවා.





    JK හොඳේ. මේකේ playlist බාන්න බැහැ. 1 by 1 විතරයි :dull:



    **මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     
    • Like
    Reactions: tipitip

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    හූ හූ ඔකේ වීඩියෝ කටර් එකක් නැහැනේ.. අපේ නම් තියෙනවා.





    JK හොඳේ. මේකේ playlist බාන්න බැහැ. 1 by 1 විතරයි :dull:



    **මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    ෂහ් නියමයිනෙ මචන්...ප්ලේ ලිස්ට් එකම බාන්න පුලුවන් උනා නම් කටර් එකත් එක්කම පට්ටයි මචන්...:D:D
    රෙප්++++++++++
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ෂහ් නියමයිනෙ මචන්...ප්ලේ ලිස්ට් එකම බාන්න පුලුවන් උනා නම් කටර් එකත් එක්කම පට්ටයි මචන්...:D:D
    රෙප්++++++++++


    ඒ කිව්වේ ? :confused:
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    ඒ කිව්වේ ? :confused:

    මම කිව්වෙ ප්ලේ ලිස්ට් එකේ අපිට ඕන ඒවා මුලයි අගයි කට් කරලා ඩවුන්ලෝඩ් කරන්න පලුවන්නම්...