Canon ද? HP ද?

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යාලුවනේ,

    මම 3-in-1 printer එකක් ගන්න බලනව.

    මේ දෙකෙන් මොකක්ද හොඳ?

    HP 2135 or Canon E410 Pixma

    HP 2135 http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46108&eq=&Tp=

    Canon E410 Pixma http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46000&eq=&Tp=
    ඔය වර්ගයේ Canon එකක් මම දන්න මල්ලි කෙනෙක් ලග තියෙනව. මිනිහ කියන්නෙ printing cost එක වැඩියි කියල. උබත් හොදට හොයල බලපන්.
     
    Aug 17, 2014
    1,670
    131
    0

    තැන්ක්ස් බ්‍රෝ. මම බලන්නම්.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    ඔය දෙකම වියදම් වැඩියි..
    brother dcp t300
    වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් ලාබ වෙයි..
    epson L 360 ත් හොදයි
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    ඔය දෙකම වියදම් වැඩියි..
    brother dcp t300
    වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් ලාබ වෙයි..
    epson L 360 ත් හොදයි

    වැඩිය ලොකු ගානකට යන්න බැහැ බ්‍රෝ. 10000 අඩු එකක් සොයන්නේ :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Cartridges 3k මාරු කරණකොට තව 10k යනවා නේද brother

    ඔය මිල අඩු ප්‍රින්ටර් වල ඉන්ක් එක පට්ට ගනන් බන්.. අනික හෙඩ් එක ටක් ගාල යනවා..

    මම mainly use කරන්න හදන්නේ scanning වලට. print ගන්නේ අඩුවෙන්.

    ඔයාල කියන දේ ඇත්ත. එත් සල්ලි අපහසුතා ඇත :(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම mainly use කරන්න හදන්නේ scanning වලට. print ගන්නේ අඩුවෙන්.

    ඔයාල කියන දේ ඇත්ත. එත් සල්ලි අපහසුතා ඇත :(

    CANON ගනින් බන්. තීන්ත බෝතලයක් රු 500ක් වෙන්නෙ. ඒව ගෙනත් රීෆිල් කරපන්. කිසි අවුලක් නෑ. Epson එකත්අ වුලක් නෑ. ගාණ සරයි බන්.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මම mainly use කරන්න හදන්නේ scanning වලට. print ගන්නේ අඩුවෙන්.

    ඔයාල කියන දේ ඇත්ත. එත් සල්ලි අපහසුතා ඇත :(

    Scaning වැඩ වැඩියෙන් කරනව නම් හොද Scaner එකක් ගන්න​. CANON PIXMA E 410 3-IN-1 එකේ scaning එක එච්චර හොද මදි. දිගකාලයක් වැඩකරද්දි ලෙඩ ගොඩක් එනවා. මේකෙන් photocopy ගහන්නත් පුළුවන්. හැබැයිcatreeg එක අලුත් පිට තියෙන්නඕනි. සමහර වෙලාවට refill කරපුcatreeg දැම්ම photocpyඑක වැඩ කරන්නෙ නෑ. (මේක print out ගන්න එකට බලපාන්නෙ නෑ)

    ඔයවැඩීපුර scan කරන කෙනෙක් නම් scanner එකක්ගන්න​.
    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46800&eq=&Tp=

    printng වැඩවලට Canon iP 2870Sවගේ එකක් ගන්න​.

    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46002&eq=&Tp=
    ඒක තමයි හොදම දේ.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82

    Canon iP 2870 , Canon iP 2772 සුපිරියි. cartridge මාරු කරන්න එපා. Original cartridgeඑකටම ink tank systemඑකසෙට් කරගන්න​. පැලෙන්නprint ගන්න පුළුවන්.

    CISS-ink-tank-compatible-all-inkjet-printer-2133-2134-3630-1110-2130-2132-refill-Continuous-Ink.jpg_640x640.jpg
     
    Scanning විතරක් නෙමේ බ්‍රෝ. printing නුත් ඕනේ.
     
    Aug 17, 2014
    1,670
    131
    0

    Canon iP 2870 , Canon iP 2772 සුපිරියි. cartridge මාරු කරන්න එපා. Original cartridgeඑකටම ink tank systemඑකසෙට් කරගන්න​. පැලෙන්නprint ගන්න පුළුවන්.

    CISS-ink-tank-compatible-all-inkjet-printer-2133-2134-3630-1110-2130-2132-refill-Continuous-Ink.jpg_640x640.jpg

    මචන් මම 3-in-1 එකක් බලන්නේ. Canon E410 එකට මේක කරන්න බැරිද? කොහෙන්ද මේක සෙට් කරා ගන්නේ?
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඔය දෙකම වියදම් වැඩියි..
    brother dcp t300
    වගේ එකකට යන්න පුළුවන් නම් ගොඩක් ලාබ වෙයි..
    epson L 360 ත් හොදයි

    mchn mewa hdi ubta cost eka adui printer ekta gnan wdi unta tikak....
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මචන් මම 3-in-1 එකක් බලන්නේ. Canon E410 එකට මේක කරන්න බැරිද? කොහෙන්ද මේක සෙට් කරා ගන්නේ?

    UnityPLAZA එකෙන් ගන්නත් පුළුවන්. මම නම් ගෙනාවේ EBAY එකෙන්මේක අපිටම හයිකරන්න පුළුවන්.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    UnityPLAZA එකෙන් ගන්නත් පුළුවන්. මම නම් ගෙනාවේ EBAY එකෙන්මේක අපිටම හයිකරන්න පුළුවන්.

    Ebay link එකක් දෙන්නකෝ බ්‍රෝ. කියක් වෙනවද? මොකක්ද ඔය use කරන printer එක? 3-in-1 එකක්ද?