Xiaomi Mi 8 - A Super Flagship

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    umba MIUI use kalla thiyeda? :oo:

    Stok android එක ඊට වඩා ලස්සනයි ලේසියි
    උන් os එකත් ios වගේ කරන්න යනවා නේ, ඒක android වලට සෙට් වෙන්නේ නැහැ, අනික් එක හුවාවි ui එක

    වෙනකක් තියා, ලගදි MI එවුන් twitter එකේ පොල් එකක් දාලා තිවුනා MI UI ද stock ඇන්ඩ්‍රොයිඩ්ද කියලා , ඒකටත් වැඩිපුරම වෝට් කරලා තිවුනේ ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් කියලා. ඒපාර උන් පොල් එක අයින් කරා ට්විටර් එකෙන්
    :P:P
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    වෙනකක් තියා, ලගදි MI එවුන් twitter එකේ පොල් එකක් දාලා තිවුනා MI UI ද stock ඇන්ඩ්‍රොයිඩ්ද කියලා , ඒකටත් වැඩිපුරම වෝට් කරලා තිවුනේ ස්ටොක ඇන්ඩ්‍රොයිඩ් කියලා. ඒපාර උන් පොල් එක අයින් කරා ට්විටර් එකෙන්

    ehenm M1 A1 ekkak ganim :P:P:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Stok android එක ඊට වඩා ලස්සනයි ලේසියි
    උන් os එකත් ios වගේ කරන්න යනවා නේ, ඒක android වලට සෙට් වෙන්නේ නැහැ, අනික් එක හුවාවි ui එක

    වෙනකක් තියා, ලගදි MI එවුන් twitter එකේ පොල් එකක් දාලා තිවුනා MI UI ද stock ඇන්ඩ්‍රොයිඩ්ද කියලා , ඒකටත් වැඩිපුරම වෝට් කරලා තිවුනේ ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් කියලා. ඒපාර උන් පොල් එක අයින් කරා ට්විටර් එකෙන්
    :P:P

    මටනම් ස්ටොක් එකේ මහ ලොකු ලස්සනක් නෑ....MIUI එක්ක බලද්දි ලේසිත් නෑ
    ස්ටොක් වල එන්නේ නැති ගොඩක් ෆීචර්ස් එක්ක එන්නේ miui.... පට්ට යූසර් ෆ්‍රෙන්ඩ්ලි....මට MI වල තියෙන එකම අවුල cam එක විතරයි...:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මටනම් ස්ටොක් එකේ මහ ලොකු ලස්සනක් නෑ....MIUI එක්ක බලද්දි ලේසිත් නෑ
    ස්ටොක් වල එන්නේ නැති ගොඩක් ෆීචර්ස් එක්ක එන්නේ miui.... පට්ට යූසර් ෆ්‍රෙන්ඩ්ලි....මට MI වල තියෙන එකම අවුල cam එක විතරයි...:yes:

    :yes::yes::yes:
    MIUI 10 eken cam eka hoda wei kiyala hithenwa :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඒක හරියන්නේ නැහැ. ස්පෙක් මදිනේ
    මේක ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ආවා නම් පට්ට

    mid range wala oya spec nm aethi :love:
    flagship neme ne :rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒක හරියන්නේ නැහැ. ස්පෙක් මදිනේ
    මේක ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් එක්ක ආවා නම් පට්ට

    සෑහෙන කාලයක් එක්ක ඉඳලා හුරු වෙච්ච තියෙනවා එආවා stock වල නෑ එතකොට පට්ට අමාරුයි වගේ දැන්නේ...

    බොහොම සුලු දෙවල්..

    -- කෝල් එකක් ගද්දි එහා පැත්තේ එකා ආන්ස්වර් කලාම වයිබ්‍රෙට් වෙනවා
    -- ෆ්ලෑශර් එකට keys වලින් ශෝර්ට් කට් එකක්...unlock කරන්න ඕනි නෑ ෆෝන් එක..
    -- හරි හමන් ෆ්යිල් බ්‍රව්සර් එකක් නෑ ස්ටොක් වල
    -- dual apps
    -- built in cleaner, virus cleaner
    -- call recording

    godak features 3rd party apps nathuwama enawa/...bloateware na

    me godak options harima sulu dewal wage penna puluwan..habai kalayak use karala wena wena ekak use karaddi patta amarui
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland

    Answer/ end vibrate feature eka Nougat wala thinawa sonsung wala
    dual apps, built in cleaner th thinawa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Answer/ end vibrate feature eka Nougat wala thinawa sonsung wala
    dual apps, built in cleaner th thinawa

    ow samsung kiyannth pure android nemeine...
    unge rom eke nama touchwiz

    habai miui eka baladdi heavy wadii..bloatware pirila
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔ්කා නන් ලෝක හොරා..ඒකමයි පිළිකාවකින් මැරුනෙ

    :angry:ඔය වගේ කථා කියන්න එපා බං හතුරෙක් මැරුණත්.උබට ඒ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද.මමත් අයිෆෝන් වලට කැමති නැහැ ඒත් හැම ප්‍රොඩක්ට් එකක්ම ලෝකෙට හදුන්වලා දුන්න කෙනෙක්ට ගරු කරනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ඔ්කා නන් ලෝක හොරා..ඒකමයි පිළිකාවකින් මැරුනෙ

    ඌ හිටියෙ නැත්නම් අපි අදටත් නොකියා ෆෝන් වල බටන් වලට කොට කොටා ඉදීවි
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මටනම් ස්ටොක් එකේ මහ ලොකු ලස්සනක් නෑ....MIUI එක්ක බලද්දි ලේසිත් නෑ
    ස්ටොක් වල එන්නේ නැති ගොඩක් ෆීචර්ස් එක්ක එන්නේ miui.... පට්ට යූසර් ෆ්‍රෙන්ඩ්ලි....මට MI වල තියෙන එකම අවුල cam එක විතරයි...:yes:

    සෑහෙන කාලයක් එක්ක ඉඳලා හුරු වෙච්ච තියෙනවා එආවා stock වල නෑ එතකොට පට්ට අමාරුයි වගේ දැන්නේ...

    බොහොම සුලු දෙවල්..

    -- කෝල් එකක් ගද්දි එහා පැත්තේ එකා ආන්ස්වර් කලාම වයිබ්‍රෙට් වෙනවා
    -- ෆ්ලෑශර් එකට keys වලින් ශෝර්ට් කට් එකක්...unlock කරන්න ඕනි නෑ ෆෝන් එක..
    -- හරි හමන් ෆ්යිල් බ්‍රව්සර් එකක් නෑ ස්ටොක් වල
    -- dual apps
    -- built in cleaner, virus cleaner
    -- call recording

    godak features 3rd party apps nathuwama enawa/...bloateware na

    me godak options harima sulu dewal wage penna puluwan..habai kalayak use karala wena wena ekak use karaddi patta amarui

    you are absolutely correct.. :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    :yes::sorry: