IF A WOMAN WANTS TO BE A MAN, TREAT HER LIKE A MAN

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    elakiri කට්ටිය feminism ගැන ලොකු කතවක් යනවනෙ මේ ටිකේ. මේක බලපංකො හිනා වෙලා බඩ රිදෙනවා tupac කාරයා කියන ඒවට.:rofl::rofl: youtube ලින්ක් එක වැඩ කරපු නැති හින්දා අයෙ update කරා ඈ.

    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    elakiri කට්ටිය feminism ගැන ලොකු කතවක් යනවනෙ මේ ටිකේ. මේක බලපංකො හිනා වෙලා බඩ රිදෙනවා tupac කාරයා කියන ඒවට.:rofl::rofl:

    :dull:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කීවට අපි එක පාරක් ගැහුවොත් ඒත් ඇති අතවර කරන්න ආව කියල හිරේ යවන්න :baffled:

    සම තැන්, සමාන වැටුප් ....ඒත් නීති ? නීති වෙනස් වෙන්නේ නෑ.

    පිරිමියගේ ඉවසීම,ගැහැණු ගැන තියෙන ගෞරවය සහ නීතිය කියන පලිහට මුවා වෙලා උන් පිරිමින්ට අත උස්සනවා.පිරිමියා නීතිය කියන දම්වැල් වලින් බැදලා ඉන්නේ.එහෙම පිරිමියෙකුට තමයි මේ ගෑණු පහරදෙන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සම තැන්, සමාන වැටුප් ....ඒත් නීති ? නීති වෙනස් වෙන්නේ නෑ.

    පිරිමියගේ ඉවසීම,ගැහැණු ගැන තියෙන ගෞරවය සහ නීතිය කියන පලිහට මුවා වෙලා උන් පිරිමින්ට අත උස්සනවා.පිරිමියා නීතිය කියන දම්වැල් වලින් බැදලා ඉන්නේ.එහෙම පිරිමියෙකුට තමයි මේ ගෑණු පහරදෙන්නේ.

    හම්බයගෙයි මේ ෆෙමිනිට්ලගෙයි සිස්ටම් එක සමානයි :dull:
    උනුත් ඉන්න තැන රිල ගදගස්සල එකට විරුද්ද වුන ගමන් ජාතිවාදේ අදිනවා :lol:
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    සම තැන්, සමාන වැටුප් ....ඒත් නීති ? නීති වෙනස් වෙන්නේ නෑ.

    පිරිමියගේ ඉවසීම,ගැහැණු ගැන තියෙන ගෞරවය සහ නීතිය කියන පලිහට මුවා වෙලා උන් පිරිමින්ට අත උස්සනවා.පිරිමියා නීතිය කියන දම්වැල් වලින් බැදලා ඉන්නේ.එහෙම පිරිමියෙකුට තමයි මේ ගෑණු පහරදෙන්නේ.

    අන්න ඒකයි. පිරිමි ඉවසලා ඉවසලා බැරිම තැන අත දිගැරලා දීලා ඇදපුවම මේ video එකේ ඉන්න ගොන් ගෑණු හොටු පෙර පෙර අඩනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23267693 said:
    හම්බයගෙයි මේ ෆෙමිනිට්ලගෙයි සිස්ටම් එක සමානයි :dull:
    උනුත් ඉන්න තැන රිල ගදගස්සල එකට විරුද්ද වුන ගමන් ජාතිවාදේ අදිනවා :lol:

    Leftists,Liberals,feminists කියන්නේ සමාජ පළිබෝධක

    හම්බ ප්‍රශ්න ඉස්සර උන් හැසිරෙන විදිය පේනවා නේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය කීවට අපි එක පාරක් ගැහුවොත් ඒත් ඇති අතවර කරන්න ආව කියල හිරේ යවන්න :baffled:
    ලංකාවේ ගොඩක් නීති හදලා තියෙන්නේ කාන්තාවන්ට පක්ෂව. Divorce එකක් ගන්න උනත් බැලුවොත් ගෑනි ඉල්ලුවොත් ලොකු චාන්ස් එකක් තියෙනවා ගෑනිගේ පැත්තට.

    මේ සයිට් එකේ ඉන්න එවුන්ගේම මතය ගනිං. වැඩිය ඕන නැහැ ඕක ගැන වැඩිය කතා කරන්න ගියොත් මුන් එන්නේ රෙද්ද උස්සගෙන, උබලගේ අම්මට නංගිට අතක් ඉස්සුවොත් උබ කට පියන් ඉන්නවද කියල අහන ඇඟිලි හරක් ඉන්නේ. එහෙම කරන්න බැරි නම් බැරි දේවල් ගැන කියවන්න එපා කියයි.
     
    • Like
    Reactions: SpartacusSL

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම තැන්, සමාන වැටුප් ....ඒත් නීති ? නීති වෙනස් වෙන්නේ නෑ.

    පිරිමියගේ ඉවසීම,ගැහැණු ගැන තියෙන ගෞරවය සහ නීතිය කියන පලිහට මුවා වෙලා උන් පිරිමින්ට අත උස්සනවා.පිරිමියා නීතිය කියන දම්වැල් වලින් බැදලා ඉන්නේ.එහෙම පිරිමියෙකුට තමයි මේ ගෑණු පහරදෙන්නේ.
    පිරිමින්ටත් අයිතිවාසිකන් ඉල්ලලා පාරේ බෝඩ් උස්සන් යන්න වෙන කාලයක් උදාවෙයිද දන්නේ නෑ මෙහෙම ගිහින් :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිරිමින්ටත් අයිතිවාසිකන් ඉල්ලලා පාරේ බෝඩ් උස්සන් යන්න වෙන කාලයක් උදාවෙයිද දන්නේ නෑ මෙහෙම ගිහින් :D

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්.හැබැයි අධ්‍යාපනයෙන්,මාධ්‍යවලින් කරන මොළ හේදිල්ලට අනුව එහෙමවත් කරන්න ධෛර්යයක් තියෙන පිරිමි ටිකක් ඉතුරු වෙයිද කියලා සැකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ගොඩක් නීති හදලා තියෙන්නේ කාන්තාවන්ට පක්ෂව. Divorce එකක් ගන්න උනත් බැලුවොත් ගෑනි ඉල්ලුවොත් ලොකු චාන්ස් එකක් තියෙනවා ගෑනිගේ පැත්තට.

    මේ සයිට් එකේ ඉන්න එවුන්ගේම මතය ගනිං. වැඩිය ඕන නැහැ ඕක ගැන වැඩිය කතා කරන්න ගියොත් මුන් එන්නේ රෙද්ද උස්සගෙන, උබලගේ අම්මට නංගිට අතක් ඉස්සුවොත් උබ කට පියන් ඉන්නවද කියල අහන ඇඟිලි හරක් ඉන්නේ. එහෙම කරන්න බැරි නම් බැරි දේවල් ගැන කියවන්න එපා කියයි.
    තාම ඉතින් ගෑනු අයට අසදාරනකන් වෙන්න තියෙන ඉඩ වැඩියි අපේ වගේ රටවල ඒ හින්ද වෙන්න ඇති එහෙම නීති උනත් තියෙන්නේ. අනුකම්පාව හම්බුනාට කමක් නෑ ඒවා අයුතු විදිහට පාවිච්චි කරන්නේ නැත්තන් ඒ ඇති.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගෑනු තව හොඳයි ගෑනුන්ගේ පැත්තට කතා කරන පිරිමි දැක්කම තමයි දුක.
    ඇට දෙකෙන් එල්ලන්න ඕන ඔය කිඹි සිඹියන්ගෙ ඒක තිබ්බ කියල වැඩකුත් නෑනේ උන්ට
     
    • Like
    Reactions: SpartacusSL

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    Leftists,Liberals,feminists කියන්නේ සමාජ පළිබෝධක

    හම්බ ප්‍රශ්න ඉස්සර උන් හැසිරෙන විදිය පේනවා නේ.

    මොකක්ද ඇත්තටම මේ Liberal කියන්නේ? හැමතැනම ඔය වචනය ඇහෙනවා :rolleyes: