ලංකාවේ කොපි කිරීමේ කලාව.

waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    මොනව වුනත් දැන් ඉක්මන් එකේ ගණන් වැඩියි. පට්පට් වගේ වෙන විකල්පයකට යන්න වෙනව
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මම ගියා ඉක්මන් ලින්ක් එකේ ජොබ් එකකට උන් උන්ගේ වැඩ වලට ලක්ස 235+ වියදම් කරලා තියේලු ඒත් සයිට් එක මට නම් අල්ලන්නේම නැහැ නමුත් ඉක්මන් කාරයා අපේ රටේ එකකේ නෙමෙයි අන්න ඒකයි දුක ඉක්මන් එකේ මාසික ආදයම විතරක් ලක්ෂ 200ට වඩා වැඩියි බං
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    මචං මම ගියා ඉක්මන් ලින්ක් එකේ ජොබ් එකකට උන් උන්ගේ වැඩ වලට ලක්ස 235+ වියදම් කරලා තියේලු ඒත් සයිට් එක මට නම් අල්ලන්නේම නැහැ නමුත් ඉක්මන් කාරයා අපේ රටේ එකකේ නෙමෙයි අන්න ඒකයි දුක ඉක්මන් එකේ මාසික ආදයම විතරක් ලක්ෂ 200ට වඩා වැඩියි බං
    Ado sirawata?
    Hena modayk ban, aparade salli. :(:angry:
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Aluth concept ekak

    mage hithe aluth concept ekak thiyenwa eth eka copy karala wena kenek karai kiyala bayai kiwwa,,

    eth eka hadanna kattiyath one mata,mage concept eka horakam karanda bariwenda mkuth naddA?

    mama kamathi elakiri eke kauruhari webdesign,graphic design,,etc..danna keepa denek ekka wade patan ganna,,okkotama equal profit bedanawa...
     
    Last edited: