මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]
මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත්

ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන්

Last edited:

. පිළිවෙලට තැනකින් කරගන්න බැලුවේ
එහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන් 