මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

nima191

Member
Sep 13, 2015
61
2
0
මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]


මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත් :sorry::sorry:

ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන් :love:
:yes::yes:

stock-photo-angry-boss-shouting-to-an-employee-556705795.jpg
 
Last edited:
  • Like
Reactions: D_Mad

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාස 3න් කොහොම ද බන් ඉංග්‍රීසි කතා කරන්නේ උබ ඉපදිලා වචන වචන පටලවලා සිංහල කතා කරන්නම කොච්චර කාලයක් ගියා ද? අන්න ඒ වගේ ම කාලයක් යනවා. :yes:
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    මාස 3න් කොහොම ද බන් ඉංග්‍රීසි කතා කරන්නේ උබ ඉපදිලා වචන වචන පටලවලා සිංහල කතා කරන්නම කොච්චර කාලයක් ගියා ද? අන්න ඒ වගේ ම කාලයක් යනවා. :yes:

    මට සාමානය දැනීමක් තියනවා බන් , කියන එක තේරෙනවා ආයි කතා කරගන්න බැහැ ,
    මුන් මාව එලවන්නම කිව්වද මන්දා :angry::angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    BUMP :(

    මට හිතාගන්ඩ බැරි ඇයි බන් මුන් ඉංග්‍රීසි මෙච්චර ලොකු කරන් දඟලන්නේ..ජපානේ වගේ රටවල් බලපන්කෝ..ගොඩක් එයාලගෙම භාෂාව තමා යූස් කරන්නේ...දැන් ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්ඩ බෑ.පව් කොල්ලො
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට සාමානය දැනීමක් තියනවා බන් , කියන එක තේරෙනවා ආයි කතා කරගන්න බැහැ ,
    මුන් මාව එලවන්නම කිව්වද මන්දා :angry::angry:


    එත් මාස 3න් බෑ බන්. ඕකට හොදට කතා කරන්න ඕනේ කඩ්ඩෙන්. හොදට පොත් කියවල වචන දිවට හුරු කර ගන්න ඕනේ. :yes: එහෙම නැතිව බෑ. හොදට ෆිල්ම් සින්දු අහලා වචන කියන විදිය ඔලුවට දාගන්න ඕනේ.


    ඔමින්රෝ ද මන්දා කඩු ග්‍රෑමර් පොතක් තියෙනවා. එකේ හොදට ටෙන්ස් සෙට් එකම තියෙනවා :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Mokakda company eka? Puluwan kamak thiyenawa nam wena jobak hoya ganin. Oya wage thuppahi company wala idala wadak na.
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    Matath karaganna oneh bnz. SVS College eka nam hondai kiyala ahala thiyenawa
    MACHAN මේකේ විස්තර දන්නවාද ගිය එකෙක් දන්නවාද ? අලුත් බැච් එකක් ගන්න දින එහෙම ,


    මට හිතාගන්ඩ බැරි ඇයි බන් මුන් ඉංග්‍රීසි මෙච්චර ලොකු කරන් දඟලන්නේ..ජපානේ වගේ රටවල් බලපන්කෝ..ගොඩක් එයාලගෙම භාෂාව තමා යූස් කරන්නේ...දැන් ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්ඩ බෑ.පව් කොල්ලො [/CENTER][/QUOTE]

    :angry::angry:

    Youtube speech

    :yes::yes:

    BUMP :(

    english proficiency nathnam job eka nathi wenawa?
    mokakda ban ube job eka?

    OFFICE එක ඇතුලේ ඔක්කොම කඩ්ඩෙන බන් වැඩ .. client එක්ක high tea වලට ඔක්කොම කඩු ඕනෙලු ,, මම කිව්වා ගමන් උබල හොයාගන්නවා

    machan spoken english ona ithin kenek ekka
    katha karanawanam kaalayak hari yanawa ban.

    මා එක්කම කතා කරන්න කවුරුත් නැහැ බන් අපි ගමේ අනාථයෝ නේ ..:baffled:. පිළිවෙලට තැනකින් කරගන්න බැලුවේ​
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    gewal walata awith spoken english teach karana ekekwa balapan. un writing mukuth karanne ne. gedarata awith peya ganama umbath ekka katha karana eka witharai karanne.
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    Mokakda company eka? Puluwan kamak thiyenawa nam wena jobak hoya ganin. Oya wage thuppahi company wala idala wadak na.
    කොහේ ගියත් කෙලවෙනවා බන්. ජොබ් හොයන එකත් ලේසි නැහැනේ බන්
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    එත් මාස 3න් බෑ බන්. ඕකට හොදට කතා කරන්න ඕනේ කඩ්ඩෙන්. හොදට පොත් කියවල වචන දිවට හුරු කර ගන්න ඕනේ. :yes: එහෙම නැතිව බෑ. හොදට ෆිල්ම් සින්දු අහලා වචන කියන විදිය ඔලුවට දාගන්න ඕනේ.


    ඔමින්රෝ ද මන්දා කඩු ග්‍රෑමර් පොතක් තියෙනවා. එකේ හොදට ටෙන්ස් සෙට් එකම තියෙනවා :yes:

    අනේ මන්දා බන් පොඩි ඉම්ප්රෝවෙමන්ට් එකක් පෙන්න ඕනේ . නැත්නම් එන විදියට මුහුණ දෙනවා බන් . මුන්ට මාව එලවගන්න ඕන වෙලා ඇති

    gewal walata awith spoken english teach karana ekekwa balapan. un writing mukuth karanne ne. gedarata awith peya ganama umbath ekka katha karana eka witharai karanne.

    පොඩි ට්‍රයි එකක් දෙනවා ගාන සැරයි නේ බන් 1500/1hr
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    if you want to improve your overall proficiency it's going to be a long process machan.
    however if you want to improve your speech you need to practice.
    since you're already in an atmosphere where everyone is already communicating in english you should try conversing with them in english for a start.
    it's all about practice.. you'll get there :)
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    I can help you, but only issue is talking is just not sufficient to be proficient. You need to talk in a society to practice n overcome the phobia of talking. I can support but at least there should be a team of atleast above 6 and a place. Im not a professional teacher but a working professional in an industry. PM if you wish to continue.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Baya nethuwa job eka karaddi katha karapan.............weradunata umbata aluthen nethi wenna deyak ne nee.........e athre masekata dekakata english spoken karana kenek allagena class ekakata palayan...........
    umba kemati unat nethi unat english onema wenawa...........
    gud luck
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගන්නකොට කඩුව බලන්නේ නැතුවද ගත්තේ :oo: එහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන් :P

    මහන්සි වෙලා මාස තුනෙන් කඩුව මුවහත් කරගන්න ලැබේවා :)