මචන්. මූ කරපු වගේ වැරද්දක් නම් පෙන්නේ නැහැ. එත් පොර ඒක මේකේ දාල තියන විදිහේ වැරද්දක් තියනවා කියලා පේනවා. එක එක්කෙනාගේ ප්‍රකාශන හැකියාව වෙනස්නේ. එත් කියලා තියන අරමුන හොදයි. වැඩේ සාර්ථක උනොත් ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් රට යන්න ඕනේ නැහැ සොච්චම් පඩියකට.එත් ඉතින් forex ගැන අහලවත් නැති කෙනෙක්ට නම් මෙතන තියන දේවල් තේරුම් ගන්න අමාරුයි. forex ගැන සාමාන්‍ය දැනුමක් තියනවා නම් සරල strategy මූ කියලා තියෙන්නේ.
Telegram forex group vala sitina , Pita rata sitina ayath dan, Jobs nathara karala, Forex trade karanavalu.


