එක වීනාඩියක් නැවතිලා කියවලා යන්න

එක වීනාඩියක් නැවතිලා කියවලා යන්න

යාලුවනේ වලස්මුල්ලේ පුංචි අසරන පවුලක ඉන්නවා <
අම්මා ඇඳුම් මසා කඩවලට දමාත්, තාත්තා කුලී වැඩත් කරමින් ජීවත්වන අසරන පවුලක්.මේ පවුලේ වයස අවු:34ක එකම පිරිමි දරැවා වන B A සුරංග  පිලිකා (අක්මාවේ) රොගයකින් පෙලෙන අතර තමන්ගේ ඉඩකඩම් පවා අහිමිවී කුලි නිවසක ජීවත් වනවා. <br>
             දරුවාගේ අසනිපයත් සමග මෙයාලට ගෙවල් කුලිය පවා ගෙවාගැනීමට නොහැකිවි අන්ත අසරන වී සිටිනවා. මෙම මිනිසුන් හට උදවි කිරීමට කැමති කරුණාවන්ත කෙනෙකු සිටිනම් පහත තොරතුරැ වලින් සනාත කරගෙන උපකාර කරන මෙන් ඉල්ලා සිටිනවා

(LD RANJANI /ACCOUNT NUMBER  77726444 BOC ලංකා බැංකුව )

PHONE NUMBER : 076 6849147/
                             : 077 9303177

ADDRESSE :B A Suranga
                      sinhagiri
                     Aluth waththa
                     Yahal mulla
                     Walasmulla
 
Last edited:

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    E aiya gana ධර්ම විනිශ්චය kiyana wadasatahane රාහුල hamuduruwo kiuwa. Etanin passe tamai eyalawa adura gathte.Api qwwa nuwara anoj piris weda mahathtaya gana, Dan eyala sinhala beth karanawa nuwarin. Gewal kuliyawath gewaganna beruwa inne. E මාමා kuliwada karana kenek. Wayasai aurudu 65k witara.
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    යාලුවනේ වලස්මුල්ලේ පුංචි අසරන පවුලක ඉන්නවා <
    අම්මා ඇඳුම් මසා කඩවලට දමාත්, තාත්තා කුලී වැඩත් කරමින් ජීවත්වන අසරන පවුලක්.මේ පවුලේ වයස අවු:34ක එකම පිරිමි දරැවා වන B A සුරංග  පිලිකා (අක්මාවේ) රොගයකින් පෙලෙන අතර තමන්ගේ ඉඩකඩම් පවා අහිමිවී කුලි නිවසක ජීවත් වනවා. <br>
                 දරුවාගේ අසනිපයත් සමග මෙයාලට ගෙවල් කුලිය පවා ගෙවාගැනීමට නොහැකිවි අන්ත අසරන වී සිටිනවා. මෙම මිනිසුන් හට උදවි කිරීමට කැමති කරුණාවන්ත කෙනෙකු සිටිනම් පහත තොරතුරැ වලින් සනාත කරගෙන උපකාර කරන මෙන් ඉල්ලා සිටිනවා

    (LD RANJANI /ACCOUNT NUMBER  77726444 BOC ලංකා බැංකුව )

    PHONE NUMBER : 076 6849147/
                                 : 077 9303177

    ADDRESSE :B A Suranga
                          sinhagiri
                         Aluth waththa
                         Yahal mulla
                         Walasmulla

    Mona suranga ganada me kiyanne. ape gewluth oya lagama thamai thiyenne. kawda kiyala hariyata kiyanna. udaw karanna kamathiy me kathawa aththanam. Oya kawda kiyalath kiyanna.