යක්කු ගස් නගින වෙලාවට SLT ස්ලෝ වෙනවද උබලගේත්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    යක්කු ගස් නගින වෙලාවට SLT ස්ලෝ වෙනවද උබලගේත්

    මල රෑ දොළහට මොකද බන් මේ මගුල හැමදාම ස්ලෝ වෙන්නේ ? උබලට එහෙම වෙලා නැද්ද ? :confused::confused::confused:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පැත්තේ ඉන්න හැම එකාම වැඩ පටන් ගන්න වෙලාව හින්ද වෙන්න ඇති :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ow mageth wenawa. hariyatama 12.05 ta patta slow wenawa. mama router eka off karala on karanawa. Multiplayer game ekaka hitiyoth kick wenawa high ping wela.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ow mageth wenawa. hariyatama 12.05 ta patta slow wenawa. mama router eka off karala on karanawa. Multiplayer game ekaka hitiyoth kick wenawa high ping wela.

    12.00-12.10 අතර මොකක් හරි දෙයක් වෙනවා. මොකද්ද කියල හිතාගන්න අමාරුයි. ඕක ඒ කාලෙ ඉදන්ම තිබුන දෙයක්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් පහුගිය දවසක ගෙදර ඉද්දි 12 පහු වුනා විතරයි, ඩේට ඉවරවෙලා වගේ ස්ලෝ, හැමදාම එහෙමද්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif