router slt

Member
Jan 14, 2017
135
6
0
10 laks walata gana hoda wahanayak kiyana ape Elakiri vehicle specialist kastiya...:D:D:D

indian hodaida? indian ganawanam monada hoda?

japan ganawanam monada hoda car me milata gana puluwan?

max bjt 10 lks
 
erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Only Indian.... Japan walata giyoth Ube wayasatath wada parana vehicle GATHA heki... Ekiyanne garage gaane yanna wenawa...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය budget එකට හොද condition තියෙන දිරපු නැති මරුටි එකක් හොයා ගතකි මචන්...

    පාර්ට්ස් ගොඩක් ගාන අඩුයි...ඕනෑම කෙනෙක්ට හදන්න පුළුවන්....maintance මාර ලේසි..තෙල් හොදට කරනවා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    ඔය budget එකට හොද condition තියෙන දිරපු නැති මරුටි එකක් හොයා ගතකි මචන්...

    පාර්ට්ස් ගොඩක් ගාන අඩුයි...ඕනෑම කෙනෙක්ට හදන්න පුළුවන්....maintance මාර ලේසි..තෙල් හොදට කරනවා...

    මටත් හිතෙන්නේ මේක තමයි හොඳම ඔප්ශන් එක :yes::yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    10 lac walata tahwa 3k wage daal micro panda ekak gaththeki indial ladi walata wada 100% hodai. 2012 wage ekak gaththeki 12k/13k dedidi
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    Parts වලට එහෙම ටිකක් වියදම් ගියාට කමක් නැත්නම් තව 3 ක් විතර දාලා පැන්ඩෙක් ගන්න
    Parts ගනන් අඩුවෙන් Maintenance පොඩි ගානකින් කරගන්න අවශ්‍ය නම් Maruti එකක් ගන්න
    13-14 යන්න පුලුවන් නම් 2015 ta කලින් Alto එකක් ගන්න.

    සැප පහසුවට යන්න ඕන නම්, මාසෙකට දවස් 3 ක් විතර ගරජ් වලයි පාර්ට්ස් හොයන්නයි ගත කරන්න වෙලාව තියෙනවා නම් අවුරුදු 20 ක් විතර පරන ජපන් එකක් ගන්න.

    ඒත් පලවෙනි වාහානේනම් parana Japan ගන්න එපා, හොද Condition එකක් හොයාගන්න පුලුවන් නම් ව්ඉතරක් ඒ ඔප්ශන් එකට යන්න,

    Alto / Panda යන්න පුලුවන් නම් වඩා හොදයි, සැප පහසුව වෙනසක් දැනෙන්නෙ එක දිගට ලොකු දුරක් යද්දි විතරයි, ලොකු වාහන තියෙන ගොඩක් උන් Alto පදිනවා ඕන තරම්, දුර ගම්න් යන්න හොද වාහන, වඩට යන්න, කඩේ යන්න, ජිම් යන්න ඇල්ටො,

    Maruti එක පලවෙනි වාහනේ නම් ටිකක් උබට පාවිච්චි කරන්න අමාරු වෙයි. ඒක ඩ්‍රයිව් කරන්න ටිකක් අමාරුයි Alto නම් OK, Clutch එක ටිකක් වෙනස් ඒ ඇරෙන්න අනිත් දේවල් ප්‍රස්නයක් නැ.​
     
    Last edited:

    thanks budy
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    ubata pissuda ban :lol: oya wayase corolla ekak mage lagath thiyenawa, gatta gaman fuel line eke idala injectors plugs okkoma aluth ewa dala mata ona widiyata haduwa, maseta 1200KM+ yanawa highway and traffic eke, fuel cost only :yes::D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    oya budget ekata Maruti ekak thamai ban ganna wenne, habai Kandy side eke raumak damma nam kota ganakata hoda body condition thiyena lancer ekak hoyaganna thibba, aran ubata ona widiyata engine eke break eke idala ac wenakan hadaganin aluthen parts dala,okkoma oil change karala,plugs fuel line complete check karala hoda parts ma daala hadaganin,podi kattak kanna wei eth eka parai, no need to worry then
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    ubata pissuda ban :lol: oya wayase corolla ekak mage lagath thiyenawa, gatta gaman fuel line eke idala injectors plugs okkoma aluth ewa dala mata ona widiyata haduwa, maseta 1200KM+ yanawa highway and traffic eke, fuel cost only :yes::D

    හොද එකක් සෙට් උනොත් ගොඩ, මම නම් සැහෙන්න කටු කාලා තියෙනවා,
    දැන් නම් වාහනයක් ගත්තොත් උපරිම අවුරුදු 5 ක් පරන එකක් ගන්නෙ ඒකත් විස්තර දන්න එකක් විතරයි,
    එක පාරක් එකක් ගත්තා හොදට වාහන ගැන දන්න පොරක් ගෙන්, වාහනේ ගන්නකොට ජපානෙන් එද්දි තිබ්බට වඩා හොදට හදලා තිබ්බෙ, මාස 3 ක් යනකොට ලෙඩ ටික එන්න පටන් ගත්තා හම්බ කරන හැම සතේම ඒකට වියදම් වෙන තරමට :sorry::sorry::sorry:
    දැනටත් තියෙනවා 23 ක් පරන van එකක්, දුර ගමනක් ගිහින් ආවම මොනා හරි ලෙඩක් එනවාමයි,
    එක්කො කොහෙන් හරි තෙල් පොඩ්ඩක් ලීක් වෙනවා, එක්කො මොකක් හරි මීටරයක් වැඩ නැතුව යනවා, එක්කො බැට්‍රි එක ඕවචාර්ජ් වෙලා නරක් වෙනවා, එක්කො කොහෙන් හරි දුම් බටේ ලීක් වෙලා ඇතුලට දුම එනවා, මොන ලෙඩේ ආවත් තාම දුවන නිසා තියන් ඉන්නවා, නැත්නම් දීලා දලා පොඩි Every එකක් හරි ගත්තා නම් හරි කියලා හිතුන වාර අනන්තයි.
     
    mata A/C eka complete condenser dala hadanna 40kata kittu ganak giya, silencer gediya damma, fuel line eka check kara completely, hama dema one shot haduwa ban, ehema haduwa nam oya kiyana leda enne na, mama ekata gahanneth 95 (kochchara thel mila wadi unath) mokada podi smooth gathiyak thiyenawa, thawa 92 ekata wada thel karanawa ban :dull: wahanetath hodai... ithin karadarayak na mata nam