TNL ගේම පටන් අරන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    ලොල් ඕකත් සිරාගෙයි රනිල්ගෙයි ගේමක්ද කියලා කවුද බන් දන්නේ.බලපන් දැන් මිනිස්සු හිතනවනේ අනේ රනිල්ගේ අයියට මෙහෙම දෙයක් කරලත් රනිල් බලය පාවිච්චි කරලා මුකුත් කරේ නැහැ රනිල් හරි හොදයි කියලා.සිරා කොහොමත් දන්නවා සිරාට 2020 දිනන්න බැහැ කියලා.දැන් ඔක්කොම ලකුණු වැටෙන්නේ රනිල්ට.;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    TNL එකට මේක හින්ද හම්බුන ප්‍රචාරේ පත්තරේ ඇඩ් දාහක් දැම්මත් ගන්න පුලුවන්ද :P
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කියන කතාවනම් සම්පුර්ණ ඇත්ත. පොර හැසිරෙන්නෙ පොඩි ළමයෙක් වගේනෙ.
    උට දිනන්නත් බෑ මහින්දට දිනන්නත් බෑ රනිල්ට දිනන්නත් බෑ රට කැඳ හැලියක් කරනව ඌ කරන වැඩ වලින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පව් ඉතින් , පොන්නයෙක් අගමැති කරගෙන නිවටයෙක් ජනාධිපති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත්ත වෙනස රෙද්ද පල්ලෙ බේරෙනව.. :dull::dull:
     
    • Like
    Reactions: dilshanjvc

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    පව් ඉතින් , පොන්නයෙක් අගමැති කරගෙන නිවටයෙක් ජනාධිපති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත්ත වෙනස රෙද්ද පල්ලෙ බේරෙනව.. :dull::dull:

    :lol::lol::lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,230
    11,291
    113
    Forest
    TNL thaama thiyenawada ban :lol: Balapanko NEWS kiyana hati. Linda laga sangamaya wage. Owwa NEWSda? :confused: Opa duupa kiyanne NEWS newe.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    TNL එකට මේක හින්ද හම්බුන ප්‍රචාරේ පත්තරේ ඇඩ් දාහක් දැම්මත් ගන්න පුලුවන්ද :P

    50-60 thibba TNL youtube videos dhan 100k,200k yanawa :lol::lol::lol: