කෙල්ලගේ ප්‍රශ්නයක්

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    එයාගේ අම්ම වෙනදා ඔහොම කඩාගෙන බිඳගෙන කාමරේට එන්නේ නෑ බන් මහ රෑට. අම්ම නිදාගන්න ගියාට පස්සේ තමයි අපි කතා කරන්නෙත්. මම ලංකාවේ ඉන්න කාලෙත් ඔහොම කතා කරලා තියෙනවා. කවදාවත් අම්ම ඇවිත් නැහැ. ඒ දවස්වල මමමයි කියන්නේ එයාට දොර ලොක් කරන්න කියලා. ඒත් කවදාවත් අම්ම මහ රෑ එන්නේ නැති නිසා ඊට පස්සේ ලොක් කරන්න මතක් වෙන්නෙත් නෑ ඉතින්.

    උඹට ඔය කෙල්ලව ඕනෙම නම් මම කියන දේ කරපන්. ලංකාවට ආයේ පලයන්. ගිහින් ගෙවල් දෙකේම මිනිස්සු එක්ක කතා කරලා ඒකිත් එක්ක registration එක ගනින්. ඊට පස්සේ ආයේ ඔසී පලයන්. එතකොට ඉතින් ඒකි මහා දවල් සාලේ මැද හෙළුවෙන් ඉඳන් උඹත් එක්ක කතා කලත් අම්ම මොකුත් කියන එකක් නෑ. නැතුව ඉතින් බැඳපු නැති කෙල්ලෙක් කොල්ලන්ට හෙළුව පෙන්නනකොට කොයි අම්මත් ඔහොම තමයි. නිකමට හිතපන්කෝ උඹේ නංගි කෙනෙක් වගේ ඔය වගේ දෙයක් කරලා උඹේ අම්මට අඅහු වුනොත් මොකද කරන්නේ කියලා. ඒ වගේ තමයි.
     
    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    එකෙන්ම

    දොර ලොක් නොකරපු එක වරද අනික උබ ඇදුම් නැතුව කතා කරා විතරය් කියල ෂුවර් ද ?
    බොලා දෙන්න ආතල් එකක් ගත්ත නේද මහා රැ එහෙමනම් වැඩේ අව්ල්....

    ඔහොම ටික දවසක් ඉදල කතා කරපන් ශේප් වෙය්,

    අනික බන් කව්ද අකමැති ඔසී ඉන්න msc තියෙන කොල්ලෙක්ට දුව දෙන්න.....

    එහෙම එකක් නෑ බන්. ඒ කෙල්ලගේ තාත්තත් හෙන සල්ලි කාරයා. කෙල්ලත් ලස්සනයි. මට බය තියෙන්නේ බන් උන්ගේ ගෙදරින් මට වඩා හොඳ එකෙක් සෙට් කරන්න හදනවා කියල. එක පාරක් උන්ගේ නෑදැයෝ වෙන ඩොකෙක් සෙට් කරන්න හැදුව. මෙයා කැමති වුනේ නෑ. ආයෙත් ඒකම සෙට් කරන්න හදනවද කියලත් සැකයි. ඒත් බන් එහෙම දෙයක්නම් කෙල්ල මට කියනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113

    Ube kella kohomada kiyanna danne ne.kokatath kella gena full hopes tiyaganna epa.kellonge mind eka change wenna yanne podi welawai.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මුලින්ම දොර ලොක් කර ගන්න එපැයි බං. කොහොමහරි shape එකේ කෙල්ලගෙන් විස්තරේ අහගනිං. ඇයි උඹත් එක්ක වැඩිය කථා කරන්නේ නැත්තේ කියල.?
     
    Apr 21, 2016
    38
    6
    0
    උඹ කෙල්ලගේ පැත්තෙනුත් ඕක පොඩ්ඩක් හිතලා බලපන්කො. කොල්ලට තමන්ගේ හෙළුව පෙන්න පෙන්න ඉද්දි තමන්ගේ අම්මගේ අතටම අහු වුනාම. අම්මලා ගෑණු ළමයින්ව උස මහත් කරන්නේ ගොඩක් පරිස්සම් කරලා. එහෙම කරලා හදපු කෙල්ල අමු හෙළුවෙන් බැඳපු නැති එකෙක්ට හෙළුව පෙන්න පේන්න ඉද්දි ඒ අම්මට මොනවා හිතෙන්න ඇද්ද? ඒ වගේම උඹේ කෙල්ලට කොච්චර ලැජ්ජ හිතෙන්න ඇද්ද එහෙම ඉද්දි අහු වුනාම. ඒකෙ අවුල බන් තාම ඇත්තේ. ඕක ටික දවසකින් හරියයි.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ

    උඹට ඔය කෙල්ලව ඕනෙම නම් මම කියන දේ කරපන්. ලංකාවට ආයේ පලයන්. ගිහින් ගෙවල් දෙකේම මිනිස්සු එක්ක කතා කරලා ඒකිත් එක්ක registration එක ගනින්. ඊට පස්සේ ආයේ ඔසී පලයන්. එතකොට ඉතින් ඒකි මහා දවල් සාලේ මැද හෙළුවෙන් ඉඳන් උඹත් එක්ක කතා කලත් අම්ම මොකුත් කියන එකක් නෑ. නැතුව ඉතින් බැඳපු නැති කෙල්ලෙක් කොල්ලන්ට හෙළුව පෙන්නනකොට කොයි අම්මත් ඔහොම තමයි. නිකමට හිතපන්කෝ උඹේ නංගි කෙනෙක් වගේ ඔය වගේ දෙයක් කරලා උඹේ අම්මට අඅහු වුනොත් මොකද කරන්නේ කියලා. ඒ වගේ තමයි.
    the answer

    උඹ කෙල්ලගේ පැත්තෙනුත් ඕක පොඩ්ඩක් හිතලා බලපන්කො. කොල්ලට තමන්ගේ හෙළුව පෙන්න පෙන්න ඉද්දි තමන්ගේ අම්මගේ අතටම අහු වුනාම. අම්මලා ගෑණු ළමයින්ව උස මහත් කරන්නේ ගොඩක් පරිස්සම් කරලා. එහෙම කරලා හදපු කෙල්ල අමු හෙළුවෙන් බැඳපු නැති එකෙක්ට හෙළුව පෙන්න පේන්න ඉද්දි ඒ අම්මට මොනවා හිතෙන්න ඇද්ද? ඒ වගේම උඹේ කෙල්ලට කොච්චර ලැජ්ජ හිතෙන්න ඇද්ද එහෙම ඉද්දි අහු වුනාම. ඒකෙ අවුල බන් තාම ඇත්තේ. ඕක ටික දවසකින් හරියයි.
    :yes::yes::yes:
     
    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    next time sellan karanna kalin gound eka hondata hadapan..

    dora lock nokara kawuda ban heluwen video calls ganne.

    මුලින්ම දොර ලොක් කර ගන්න එපැයි බං. කොහොමහරි shape එකේ කෙල්ලගෙන් විස්තරේ අහගනිං. ඇයි උඹත් එක්ක වැඩිය කථා කරන්නේ නැත්තේ කියල.?

    අනේ බන් එහෙම දෙයක් කරන්න කියලා හිතන් නෙමෙයි එදා කෝල් එක ගත්තේ. කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ඔය සීන් එකට ආවා. අනික බන් එතකොට හොඳටම රෑ වෙලා ලංකාවෙත්. වෙනදත් මුකුත් අවුලක් නැති නිසා එහෙම දෙයක් ගැන හිතුනෙත් නෑ. අපේ තමයි වැරැද්ද ඉතින්. ඒත් බන් මම ගෙදර අය හම්බ වෙලා කතා බහ කරලත් තියෙද්දී මාව නිකන් ජරා කොල්ලෙක් ගානට දාල එයාට මාව එපා කරවපු එක නම් හෙන ගහන වැඩක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Nahayen adan nethuwa hitapan bn.kella strong nan awulak ne.kellath ithin ammala kiyana kiyana ekata wanena ekenek nan wedak be.ubata love nan kella katha karai.dan tikak sadda wahala idapan.
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    යකෝ ඒ කෙල්ලගේ අම්මලා තව හොඳයි. අපේ අම්මලා වගේ වුනා නම් කෙල්ලගේ කනට දෙකක් ගහලා හෙළුවෙන්ම ගෙදරිනුත් පන්නනවා පෙන්නපු එකාගෙන්ම ඇඳුම් ඉල්ලා ගනින් කියලා. උඹ වැරද්දත් කරලා තව මෙතන අඬාගෙනත් එනවා නේ බන් හොඳ එකා වගේ. කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ නම් ඒ කොල්ලා කවදාවත් කෙල්ලගේ හෙළුව පෙන්නන්න කියන්නේ නෑ බඳින්න කලින්. ඒක තේරුම් ගනින්. ඕක ආදරේ නෙමෙයි බන්.
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    කෙල්ල අම්මට අහුවෙන වෙලාවේ හිටපු විදිය දකින්නේ නැතුව හරියට උපදෙසක් දෙන්න අමාරුයි. ඔව්. :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    යකෝ ඒ කෙල්ලගේ අම්මලා තව හොඳයි. අපේ අම්මලා වගේ වුනා නම් කෙල්ලගේ කනට දෙකක් ගහලා හෙළුවෙන්ම ගෙදරිනුත් පන්නනවා පෙන්නපු එකාගෙන්ම ඇඳුම් ඉල්ලා ගනින් කියලා. උඹ වැරද්දත් කරලා තව මෙතන අඬාගෙනත් එනවා නේ බන් හොඳ එකා වගේ. කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ නම් ඒ කොල්ලා කවදාවත් කෙල්ලගේ හෙළුව පෙන්නන්න කියන්නේ නෑ බඳින්න කලින්. ඒක තේරුම් ගනින්. ඕක ආදරේ නෙමෙයි බන්.

    Yako u romeo newe:rofl: owa normal dewal dan kale
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ බන් එහෙම දෙයක් කරන්න කියලා හිතන් නෙමෙයි එදා කෝල් එක ගත්තේ. කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ඔය සීන් එකට ආවා. අනික බන් එතකොට හොඳටම රෑ වෙලා ලංකාවෙත්. වෙනදත් මුකුත් අවුලක් නැති නිසා එහෙම දෙයක් ගැන හිතුනෙත් නෑ. අපේ තමයි වැරැද්ද ඉතින්. ඒත් බන් මම ගෙදර අය හම්බ වෙලා කතා බහ කරලත් තියෙද්දී මාව නිකන් ජරා කොල්ලෙක් ගානට දාල එයාට මාව එපා කරවපු එක නම් හෙන ගහන වැඩක්.

    යකෝ උබ මාර එකෙක්නෙ.උබලම වැරැද්ද කරලා ඒ මනුස්සයන්ට
    හෙන ගහන්න කියන්න.කෙල්ල ෂෝක් වෙලා ඇත්තේ බං.
    යකෝ අම්මා ඉස්සරහ වෙන එකෙකුට හෙළුව පෙන්නලා මට්ටු උනාම.
    මොනවාද දැනෙන්නේ කියලා අපිට,උබලට හිතාගන්නවත් බෑ :shocked:
    කෙල්ලත් එක්ක හිමිට කතා කරපන්.
     
    NirmalPW

    Junior member
  • May 21, 2018
    31
    24
    8
    Yako u romeo newe:rofl: owa normal dewal dan kale

    ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. ඒත් ඉතින් ඔක්කොම බලලා දැකලා තිබ්බහම ආයේ ඉතින් අමුතුවෙන් හනිමූන් ගිහින් දකින්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ. ඔක්කොම පරණ දේවල්මයි. අනික තමන් ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම් එහෙම බඳින්න කලින් පෙන්නන්න කියන්නේ ඇයි? බැන්දට පස්සේ ජීවිත කාලෙම බලන්න පුළුවන්කම තියෙනවා නේ.

    මමත් බැන්දේ ලඟදි තමයි. තාම සති 2ක්වත් නැහැ. ඒත් අපි යාළුවෙලා ඉන්න කාලේ කවදාවත් එයාගේ නිරුවත පෙන්නන්න කියලා මම කියලා නැහැ. ඒ නිසා පෝරුවේ නැගලා චාරිත්‍ර කරද්දී නොයිඳුල් පෙම්වතුන් විදියට හිතේ කහටක් නැතුව අපි දෙන්නටම ඉන්න පුළුවන්කම ලැබුනා. ඒ ගැන අදටත් සතුටුයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Ekata ape kale kello.anna kello ammata mattu unath ammagen ahai oya mokadda maha re mage room eke karanne kiyala:P ai heluwen inna be kiyala kohe hari board gahala tiyenawada kiyala.dan koheda e wage kello
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. ඒත් ඉතින් ඔක්කොම බලලා දැකලා තිබ්බහම ආයේ ඉතින් අමුතුවෙන් හනිමූන් ගිහින් දකින්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ. ඔක්කොම පරණ දේවල්මයි. අනික තමන් ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම් එහෙම බඳින්න කලින් පෙන්නන්න කියන්නේ ඇයි? බැන්දට පස්සේ ජීවිත කාලෙම බලන්න පුළුවන්කම තියෙනවා නේ.

    මමත් බැන්දේ ලඟදි තමයි. තාම සති 2ක්වත් නැහැ. ඒත් අපි යාළුවෙලා ඉන්න කාලේ කවදාවත් එයාගේ නිරුවත පෙන්නන්න කියලා මම කියලා නැහැ. ඒ නිසා පෝරුවේ නැගලා චාරිත්‍ර කරද්දී නොයිඳුල් පෙම්වතුන් විදියට හිතේ කහටක් නැතුව අපි දෙන්නටම ඉන්න පුළුවන්කම ලැබුනා. ඒ ගැන අදටත් සතුටුයි.

    Badinawa kiyanne honeymoon kiyanne oluwen hadagadda manasgatha ne bn.dennata denna kemathi nan pothaka sign karanna kalin sex karata mokada wenne.
     
    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    යකෝ උබ මාර එකෙක්නෙ.උබලම වැරැද්ද කරලා ඒ මනුස්සයන්ට
    හෙන ගහන්න කියන්න.කෙල්ල ෂෝක් වෙලා ඇත්තේ බං.
    යකෝ අම්මා ඉස්සරහ වෙන එකෙකුට හෙළුව පෙන්නලා මට්ටු උනාම.
    මොනවාද දැනෙන්නේ කියලා අපිට,උබලට හිතාගන්නවත් බෑ :shocked:
    කෙල්ලත් එක්ක හිමිට කතා කරපන්.

    අනේ බන් එහෙම මුකුත් අනවශ්‍ය දෙයක් කරේ නැහැ අපි. මම දන්නවා උඹලා හිතන ඒවා. ඒත් බන් එහෙම දෙයක් කලේ නැහැ ඇත්තටම ඒ වෙලාවේ. එයා ඇඳේ හාන්සි වෙලා මාත් එක්ක කතා කර කර හිටපු එක විතරයි කලේ. අනික කතා කලෙත් ෆෝන් ඒකෙන්. earphone එක කනේ ගහන් හිටපු නිසා තමයි අම්ම උඩ තට්ටුවට එනවා ඇහිලා තිබුනේ නැත්තේ.

    ආපු ගමන් අම්ම ඇහුවා මොකද ඔය ඇඳුම් නැතුව කියලා. එයා බයවෙලා ගොත ගගහා උත්තර දුන්නේ. බාත්රූම් යන්න හැදුවේ කිව්වා. බාත්රූම් යනවා නම් ඕක කනේ ගහන් ඉන්නේ ඇයි කියලා ඇහුව. සින්දුවක් ඇහුවා කිව්වා. සින්දු අහන්නේ හෙළුවෙන් ඉඳන්ද කියලා අම්ම ඇහුවා. මෙච්චර මහා රෑ වෙලාද නාන්න ඕනේ වුනේ කියලා ඇහුව. ඊට පස්සේ එයා කෝල් එක කට් කළා. එච්චරයි බන් වුනේ.

    අපි කෝල් එකක ඉන්නවා කියලවත් අම්ම දන්නෙත් නැතුව ඇති. එයාට එක පාරට කතා කරගන්න බැරුව ගොත ගගහා උත්තර දීපු එක තමයි එකම අවුල වුනේ.
     
    Last edited: