Sri Lankan woman loses 42kg through dedication.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.

    හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.

    නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්‍රමේට
    ගොඩක් මුදල් ගියා.

    මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.

    දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි. :P

    Ohoma sali viyadam karana ekanam aparadayak. mannam satha pahak viyadam kare na bara adu karagana :) from 62 to 52 Kgs in three to four months :D
    මම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.

    වියදමක් කියල කරේ

    ගෙදර තිබ්බ 20,000 වගේ වෙච්ච elliptical trainer එක
    ඊබේ එකෙන් $5 ට ගෙන්නගත්ත Food Scale එක
    රුපියල් 2000 Camry Digital Bathroom Scale එක
    Wow well done :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Hey check this guy https://www.instagram.com/lean__sl/..he's de dietician for Lahiru's transformation..

    11.gif
    11.gif
    11.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    lifting tika tika karapan karanne nathnam cardioth karapan. macros and calories track karapan (uba dannawa athi mewa nam) :rolleyes:

    Yep healthifyme eken track karanne, Sri Lankan food thiyenawa godak myfitnesspal eke Sri Lankan food nane
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෂි නෙ මේ ඔසී ඉන්නෙ
    මෙහෙමයි ඕක ගැන එක එක අය එක එක විදියට විශ්ලේෂණය කරනවා
    හරි උත්තරයක් දෙන්න අමාරුයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.

    හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.

    නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්‍රමේට
    ගොඩක් මුදල් ගියා.

    මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.

    දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි. :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    මමත් කිලෝ 25 ක් අඩු කරගෙන දැම්ම මේකේ පොටෝ එකක්

    රෙප් ටික දැකලා තව පොඩ්ඩෙන් බඩ වෙනවා ගර්භාශේකුත් නැතුව :rofl: :rofl: :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Durotan

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.

    වියදමක් කියල කරේ

    ගෙදර තිබ්බ 20,000 වගේ වෙච්ච elliptical trainer එක
    ඊබේ එකෙන් $5 ට ගෙන්නගත්ත Food Scale එක
    රුපියල් 2000 Camry Digital Bathroom Scale එක

    එල එල......:):) rep added:P
     
    Last edited: