surgery one na thawa tikak weight eka adu karagena lifting karapan. owa bahinawa![]()
Yep

Thaama overweight. BMI 22 ta withara bassala balanawa.
surgery one na thawa tikak weight eka adu karagena lifting karapan. owa bahinawa![]()

Thaama overweight.
හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.
හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.
නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්‍රමේට
ගොඩක් මුදල් ගියා.
මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.
දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි.
from 62 to 52 Kgs in three to four months
Wow well doneමම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.
වියදමක් කියල කරේ
ගෙදර තිබ්බ 20,000 වගේ වෙච්ච elliptical trainer එක
ඊබේ එකෙන් $5 ට ගෙන්නගත්ත Food Scale එක
රුපියල් 2000 Camry Digital Bathroom Scale එක

Was considering surgery too
YepThaama overweight.
BMI 22 ta withara bassala balanawa.

Hey check this guy https://www.instagram.com/lean__sl/..he's de dietician for Lahiru's transformation..
lifting tika tika karapan karanne nathnam cardioth karapan. macros and calories track karapan (uba dannawa athi mewa nam)![]()
මමත් කිලෝ 25 ක් අඩු කරගෙන දැම්ම මේකේ පොටෝ එකක්
රෙප් ටික දැකලා තව පොඩ්ඩෙන් බඩ වෙනවා ගර්භාශේකුත් නැතුව![]()
![]()
![]()

Ohoma sali viyadam karana ekanam aparadayak. mannam satha pahak viyadam kare na bara adu karaganafrom 62 to 52 Kgs in three to four months
Wow well done![]()
හරි මෙහෙමයි ළමයි.. මම මගේ අත්දැකීමක් කියන්නම්කො. දැන් අවුරුදු 2කට කලින් මගේ ගෑනු ළමයාගේ බර කිලෝ 65 වගේ තිබ්බේ.ජන්ක් ෆුඩ් මයි කන්නේ ඉවරයක් නෑ. මගේ ඇවිටිල්ලට එයා ගියා Dietitian කෙනෙක් හම්බෙන්න. consultant fee එක 3500/=. ඒ Dietitian එක පේෂන්ට් කෙනෙක්ට උපරිම අවස්ථා 4යි දෙන්නේ එයාව හම්බෙලා කන්සල්ට් කරන්න. එක පාරක් ගිහින් ඊලග පාර යද්දී එයා කියපු මට්ටමට බර අඩු වෙලා රිසල්ට්ස් නැත්නම් ආයේ ඒ පේෂන්ට්ව ගන්නේ නෑ.
හරි ඉතින් ඒ ඩොක්ට ඩයටින් ප්ලෑන් එකක් දුන්නා. ඒකේ තිබ්බේ එළවලු, පළතුරු දවසට වේලවල් 5ක් කන්න කියලා සහ රෑට බොන්න විශේෂ කිරි එකක් දුන්නා බොන්න කියලා. ඒ කිරිපිටි එක 4000/= වෙනවා. මීට අමතරව Aerobatics class යන්න කිව්වා ඉක්මණට රිසල්ට්ස් ගන්න ඕනා නම්. ඒ ක්ලාස් එකටත් මාසෙට 3500/= වගේ සෙට් උනා. කියන්න සතුටුයි ඒ ළමයා ඇත්තටම බර සහ ඇග අඩු කරගත්තා කිලෝ 55 වෙනකන් මාස 3ක් වගේ ඇතුලත. ඔය කාලේ ඇතුළත කාපු එළවලු පළතුරු වලටත් යන්න ඇති සැහෙන්න මුදලක්.
නමුත් එයා රජයේ රැකියාවක් කරන්නේ. ඉතින් ලොකු පඩියක් නෑ. මේ ටික කරද්දීම එයාට ආස ඇදුමක් ගන්නවත්, බස් එකේ යන්නවත් සල්ලි නැති උනා. මම හැමදාම එක්කගෙන යන නිසා හොදට ගියා. නමුත් ඒ ළමයාගේ උනන්දුව කැපවීම නිසා බර අඩු කරගන්න පුළුවන් උනා. හැබැයි කරපු ක්‍රමේට
ගොඩක් මුදල් ගියා.
මේක දොස්තර ගාවට නොගිහින් වෙන කෙනෙක්ට කරගන්න තිබ්බා දැන් ඔය කියන විදියට ඉන්ටර්නෙට් එකෙන් හරි බලලා. නමුත් කෙටි කලකින් මෙහෙම රිසල්ට් එකක් ගන්න බෑ ෂුවර් එහෙම කලත්.
දැන් මම මේ සල්ලි ගැන දැම්මේ මෙච්චරක් ගියා මේක කරන්න කියලා කියන්න නෙවේ නමුත් මගේ ගෑනු ළමයා කෙටි කළකින් බර අඩු කරගන්න කරපු කැපවීම සහ මහන්සිය ගැන කියන්න තමයි.

මමත් කිලෝ 25 ක් අඩු කරගෙන දැම්ම මේකේ පොටෝ එකක්
රෙප් ටික දැකලා තව පොඩ්ඩෙන් බඩ වෙනවා ගර්භාශේකුත් නැතුව![]()
![]()
![]()

මම මාස 6 න් (2017.10. - 2018.04) කිලෝ 25 අඩු කරගත්ත CICO + Light cardio විතරයි කරේ.

rep added