ඔපෙරා බ්‍රවුසරයේ සයිඩ් බාර් එකේ තිබ්බ ෆේස්බුක් මැසෙන්ජර් එක අතුරුදහන් වෙලා නේ..විසඳුමක් හම්බ වුනේ නෑ..දන්න කෙනෙක් ඉන්නවා නම් මේ හදා ගන්න උදව්වක් දෙන්න