2020 ජනාධිපතිවරණය: ඊයේ දාපු වල ප්‍රතිඵලය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    2020 ජනාධිපතිවරණය: ඊයේ දාපු polls වල ප්‍රතිඵලය

    1. පාඨලී vs ගෝඨාභය

    පාඨලී : 15%
    ගෝඨාභය : 62%

    2. සජිත් vs ගෝඨාභය

    සජිත් : 15%
    ගෝඨාභය :75%

    3. සංගක්කාර vs ගෝඨාභය
    (සංගක්කාර පොදු අපේක්ෂකයා වශයෙන්. නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නැවතත් UNP ය සමග එක්ව තරග කිරීමේ සම්භාවිතාව ඉතා අඩු අතර. ඔවුන් වෙනම තරග කිරීමට තීරණ කළහොත් සංගක්කාරගේ මෙම ජන්ද ප්‍රමාණය අඩු විය හැකිය.)

    සංගක්කාර : 30%
    ගෝඨාභය : 69%

    පොඩි හරි තරගයක් දෙන්න පුලුවන් සංගක්කාරට විතරයි.ඒත් ක්‍රිකට් බෝඩ් එකේ උපදේශක තනතුරවත් ගන්නේ නැති කෙනා UNP එකේ අතකොලුවක් වෙයි කියලා හිතන්න අමාරුයි.එහෙම උනොත් ගෝඨාභයට ගේමක් නෑ.

    මට හිතෙන්නේ ගෝඨාභය නැතත් පොහොට්ටුවෙන් කවුරු ඉල්ලුවත් දිනනවා
     
    Last edited:
    • Like
    Reactions: somalal

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුහුද හත් ගවුවක් තියාගෙන මොකටද බන් මේ දගලන්නේ
    උබල මෙතන මොන මාරු විකල්ලෙන් දැගලුවත් වැඩක් නැ
    උන්ට ඕන එකා තමා උන් දාන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මුහුද හත් ගවුවක් තියාගෙන මොකටද බන් මේ දගලන්නේ
    උබල මෙතන මොන මාරු විකල්ලෙන් දැගලුවත් වැඩක් නැ
    උන්ට ඕන එකා තමා උන් දාන්නේ


    ඔය දාන්න පුලුවන් හොදම හොදම අපේක්ෂකයෝ 3 දෙනා බන්. ඒ ඇරෙන්න ඉතින් රනිල් තමයි ඉල්ලන්න ඉන්නේ. හත් ගවුවක් නෑ බන් තව මාස 15 යි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය දාන්න පුලුවන් හොදම හොදම අපේක්ෂකයෝ 3 දෙනා බන්. ඒ ඇරෙන්න ඉතින් රනිල් තමයි ඉල්ලන්න ඉන්නේ. හත් ගවුවක් නෑ බන් තව මාස 15 යි


    more than year:yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Anura Kumara mathak una :lol::lol::lol:

    gotfb.jpg


    - https://sinhala.srilankamirror.com/news/12502-gota
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෝඨා ඉල්ලුවත්, චමල් , බැසිල් හෝ දිනේෂ් ගුණවර්ධන ඉල්ලුවත් පොහොට්ටූව දිනනවා. ඒ දිනන්නේ උන්ගේ දක්‍ෂකම් නිසා නෙමෙයි. මහින්ද අගමැති වෙන නිසා.


    සමහරු කියනවා රොහාන් පල්ලෙවත්ත දිනයි කියලා. ඒකනම් ඉතින් හීනෙන් තමයි:D
    ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන පාර ජනාධිපතිකමට unp එකෙන් පොන්න රනිල ඉල්ලනව කියල, පොන්න අකිලයනම් හතර වටේ කිය කියා යනව...පොන්න මoගලයත් ඒකම කියෝනව...පොන්න රනිල ආවොත් නම් මරු කෙලින්ම බයනැති ජනාධිපති... :lol::lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලබන පාර ජනාධිපතිකමට unp එකෙන් පොන්න රනිල ඉලන්නව කියල, පොන්න අකිලයනම් හතර වටේ කිය කියා යනව...පොන්න මoගලයත් ඒකම කියෝනව...පොන්න රනිල ආවොත් නම් මරු කෙලින්ම බයනැති ජනාධිපති... :lol::lol::lol::lol:

    Ubata 3 n denama kalisam paath karala pennuwada ban? :rolleyes: uba in return bra ekai panty ekai galewwe nadda :rolleyes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Online chanda wetena widiyata eka serayak Anura Kumarawath janadipathi keruwa. America wa GR ge purawesi bawa iwath karanne na.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Online chanda wetena widiyata eka serayak Anura Kumarawath janadipathi keruwa. America wa GR ge purawesi bawa iwath karanne na.

    ඔව් ඔව් ඔනලයින් ච්න්ද වැරදියි, ලබන පාර දින්නන්නෙ මහ බැකුව හොරා කාපු පොන්න රනිල.. :lol::lol::lol::lol: