මචන් එකේ බිල් හදනව හරිද ?
ඒකක = 88
දින = 29
ස්තාවර ගාස්තුව =Rs 480
???
ඒකක 90පැන්නම නේද 480ක් වැටෙන්න ඕන
link http://leco.lk/?page_id=69
ඒකක = 88
දින = 29
ස්තාවර ගාස්තුව =Rs 480
???

ඒකක 90පැන්නම නේද 480ක් වැටෙන්න ඕන
link http://leco.lk/?page_id=69

දවස් 29 නං ඒකක 87න් තමා බලන්නේ .