වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල එහි ප්‍රධාන සැකකරු අද (15) පෙරවරුවේ ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට (16) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අංක-12, විහාරගොඩ, වතුගෙදර ලිපිනයේ පදිංචි මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර (28) නැමැති අයයි.

    ඌරගස්මන්හන්දිය පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී තමන් වෙඩි තැබීම සිදුකරන ලද බවට පිළිගෙන තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ටී-56 ගිනි අවිය වෙනත් අයෙකුට ලබාදුන් බවද සැකකරු ප්‍රකාශ කර ඇත. එම ගිනි අවිය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

    සැකකරු විසින් හෙලි කරන ලද තොරතුරු වලට අනුව වෙඩි තැබීම සදහා සැකකරු පැළද පැමිණි සපත්තු දෙක සහ හෙල්මටය සැකකරු සමගම පැමිණ වෙඩි තැබීම සිදු කරන ලද ස්ථානයට යාබද ඉඩමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

    සැකකරු, දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන ජගමුණි සුජීව ද සොයිසා (28) නොහොත් කොස්ගොඩ සුජී නැමැති අයගේ ගෝලයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කොස්ගොඩ සුජී නැමැති අය ඩුබායි රටේ සැගවී සිට ඝාතන මෙහෙයවන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. කරන්දෙණිය උප සභාපතිවරයා ඝාතනයද කොස්ගොඩ සුජී නැමැති අයගේ උපදෙස් මත සිදු කළාය යන්නද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර අද පෙරවරුවේදී මාතර නගරයේදී වෙඩි හුවමාරුවක් සිදු විය.

    නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම සදහා පැමිණ සිටි පිරිසක් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

    මෙයින් තුවාල ලත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.

    කොල්ල කල්ලියේ පුද්ගලයන් හය දෙනෙකු පමණ සිටි බවද සදහන්ය.

    මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් යමින් සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර අද පෙරවරුවේදී මාතර නගරයේදී වෙඩි හුවමාරුවක් සිදු විය.

    නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම සදහා පැමිණ සිටි පිරිසක් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

    මෙයින් තුවාල ලත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

    කොල්ල කල්ලියේ පුද්ගලයන් හය දෙනෙකු පමණ සිටි බවද සදහන්ය.

    මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් යමින් සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    ඊයේ රාත්‍රී තියුණු ආයුධ වලින් කපා කොටා
    කෝට්‌ටේ රජමහා විහාරයේ භික්‍ෂූන්
    දෙනමක ඝාතනය කරති

    සාහසිකයෝ තිදෙනෙක්‌ ඇවිත්


    2012/03/21 ;)

    හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

    කෝට්‌ටේ රජමහා විහාර වාසී පිටිගල ජිනසිරි සහ බොරැලැස්‌ගමුවේ ගුණරතන යන ස්‌වාමීන් වහන්සේලා දෙනම ඊයේ (20 වැනිදා) රාත්‍රි සාහසිකයන් පිරිසක්‌ විසින් තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කර ලැබ ඇත.

    ඊයේ (20 වැනිදා) රාත්‍රි 9.45 ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ.

    ඝාතනයට ලක්‌වූ පිටිගල ජිනසිරි ස්‌වාමීන් වහන්සේ 80 වැනි වියෙහි පසු වූ අතර, ඝාතකයන් උන්වහන්සේගේ ගෙල වෙන් වන ලෙස තියුණු ආයුධ වලින් කපා කොටා ඇත. 60 වැනි වියෙහි පසුවූ බොරලැස්‌ගමුවේ ගුණරතන ස්‌වාමීන් වහන්සේගේ උදරය ප්‍රදේශය ඝාතකයන් තියුණු ආයුධ වලින් කපා කොටා තිබුණි.

    ඝාතනයට ලක්‌වන විට සංඝාවාසයේ ඉහළ මාලයේ සැතපී සිට ඇත.

    පිටිගල ජිනසිරි ස්‌වාමීන් වහන්සේ සංඝාවාසය තුළදීම ඝාතනයට ලක්‌ව සිටි අතර බොරලැස්‌ගමුව ගුණරතන ස්‌වාමීන් වහන්සේ කළුබෝවිල රෝහලට රැගෙන යද්දී අපවත් වී තිබේ.

    මෙම ඝාතනයට හේතුව පුවත්පත මුද්‍රණයට යන අවස්‌ථාව වන විටද අනාවරණය වී නොතිබිණි.

    මෙම ඝාතනයට පැමිණි සාහසිකයන් කෝට්‌ටේ රජමහා විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ පිළිබඳව ද විමසා ඇති බවට තොරතුරු ලැබී ඇත.

    සාහසිකයන් තිදෙනා රාත්‍රි 9.45 ට පමණ සංඝාවාසය ප්‍රදේශයේ සිට දිවයනු දැක ඇති අතර, ඔවුන් මෝටරථයකින් විහාරස්‌ථානයට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

    බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරී සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරී නිශාන්ත සොයිසා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    පොලිස්‌ නිල සුනඛයන් සහ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ එම ස්‌ථානයට කැඳවා දැඩි පරීක්‍ෂාවට ලක්‌කර තිබේ. ඝාතන සිද්ධිය සම්බන්ධ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ රාත්‍රියේ එම ස්‌ථානයේම පවත්වන ලදී.


    - http://www.divaina.com/2012/03/21/news35.html

    image.jpg

    image.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Published on Oct 25, 2012 ;)



    ගොන්සන් පරන ඒව දානව ලොල්.. මැරුන මිනිස්සු ගොඩ දාන්ඩ නෙමේ, ජීවත්වෙන මිනිස්සු පාතාලෙන් වැලලෙන එක නතර කරන්ඩයි ආණ්ඩුවක් ඔනෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහින්දාගේකාලෙත් පාතාලේ හිටිය ඔයි ඔය සුද්ද කලේ උන්ට ගේමට ආව උන්. වම්බොට්ට එහෙම අපි දන්නෝ දකුණේ උන් දන්නවා. ඒ කල්ලේ දකුණේ පාතාලේ ප්‍රබල උන කොලම්බ පාතාලේ කෙළ උනා. unp පාතාලේ ඉන්නේ කොලම්බ. දැන් උන් ප්‍රබලයි. ගෝට අවම උගේ වෙනම පාතාලයක් තමයි ප්‍රබල වෙන්නේ. පාතාලේ නැති කරන්න නං දෙෂප්ලුවෝ & උන්ගේ ඒ වගේ ප්‍රබලයෝ ඔක්කොම මරන්න ඕනා හා හා ශිංහල හිට්ලර් කෙනෙක් ආවට ඕව වෙන්නේ නෑ. පජාත ශින්හලයන්ට හිට්ලර්වත් ලින්කන් වත් වෙන්න බෑ වෙන්නෙත් නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,584
    17,641
    113
    Auckland
    තොගෙ මහ එකාගෙ කාලෙ කියලත් වෙනසක් නෑ. මිනිස්සු බල්ලො වගෙ මැරෙනව ලOකාවෙ කොහොමත්. ඒක සාමාන්‍ය දෙයක් වෙලා. උබල වගෙ එක එක දෙශපාලන හිවලුන්ට කඩේ යන පොන්න ජනතාවක් ඉන්නකම් රටට සෙතක් නෑ. :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    පාර හරස්‌ කොට හතර අතට වෙඩි තබා
    හෝමාගම රන්බඩු හලක්‌ කොල්ලකති

    වටිනාකම කෝටි 2යි


    2014/12/22 ;)

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජයසිරි කාරියවසම් - හෝමාගම

    හෝමාගම නගරයේ පිහිටි ස්‌වර්ණාභරණහලකට ඊයේ (21 වැනිදා) පෙරවරු 11.00 ට පමණ කඩාවැදුණු ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් සිව්දෙනකු දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී අහසට හතර අතට වෙඩි තබමින් හෝමාගම - අතුරුගිරිය මාර්ගය ද හරස්‌ කර එහි තිබූ රුපියල් කෝටි 2ක්‌ පමණ වටිනා ස්‌වර්ණාභරණ හා මුදල් කොල්ලකා පලාගොස්‌ තිබේ.

    විනාඩි පහක්‌ තුළ ස්‌වර්ණාභරණ සාප්පුව කොල්ලකද්දී මාර්ගය මැදට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු ටී පනස්‌හය ගිනි අවියකින් අහසට වෙඩි තබමින් හෝමාගම අතුරුගිරිය අතර මාර්ගයේ වාහන ධාවනය නතර කර ප්‍රදේශයම භීතියට පත්කර ඇත.
    :lol:

    ඒ අතරතුර ස්‌වර්ණාභරණහලට ගිය අනෙක්‌ කොල්ලකරුවන් දෙදෙනා එහි හිමිකරුට හා සේවකයන් දෙදෙනාට ගිනි අවි පෙන්වා එහි තිබූ ස්‌වර්ණාභරණ පෙට්‌ටි ද රැගෙන ඔවුන් පැමිණි මෝටර් රථයට දමාගෙන පලාගොස්‌ ඇත.

    මෙම කොල්ලකරුවන් එම රන් බඩුහලෙන් මුදල් ද කොල්ලකා ඇතැයි හෙළි වී තිබේ.

    මෙම කොල්ලය සිදුවන අවස්‌ථාවේ නගරයේ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ රාජකාරියේ යෙදී සිටි නමුත් කොල්ලකරුවන් රැඳී සිටි අවස්‌ථාවේ එම ස්‌ථානයට පොලිස්‌ නිලධාරීන් ක්‍ෂණිකව නොපැමිණීම ගැන ජනතාවගේ මෙන්ම ව්‍යාපාරිකයන්ගේ දැඩි අප්‍රසාදය පළ වී ඇත.

    මෙම කොල්ලකරුවන් සතුව ගිනි අවි තුනක්‌ සහ කඩුවක්‌ තිබී ඇතැයි වාර්තා වේ.

    පලාගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    - http://www.divaina.com/2014/12/22/news15.html

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගෙ මහ එකාගෙ කාලෙ කියලත් වෙනසක් නෑ. මිනිස්සු බල්ලො වගෙ මැරෙනව ලOකාවෙ කොහොමත්. ඒක සාමාන්‍ය දෙයක් වෙලා. උබල වගෙ එක එක දෙශපාලන හිවලුන්ට කඩේ යන පොන්න ජනතාවක් ඉන්නකම් රටට සෙතක් නෑ. :lol:

    මහින්දාගේකාලෙත් පාතාලේ හිටිය ඔයි ඔය සුද්ද කලේ උන්ට ගේමට ආව උන්. වම්බොට්ට එහෙම අපි දන්නෝ දකුණේ උන් දන්නවා. ඒ කල්ලේ දකුණේ පාතාලේ ප්‍රබල උන කොලම්බ පාතාලේ කෙළ උනා. unp පාතාලේ ඉන්නේ කොලම්බ. දැන් උන් ප්‍රබලයි. ගෝට අවම උගේ වෙනම පාතාලයක් තමයි ප්‍රබල වෙන්නේ. පාතාලේ නැති කරන්න නං දෙෂප්ලුවෝ & උන්ගේ ඒ වගේ ප්‍රබලයෝ ඔක්කොම මරන්න ඕනා හා හා ශිංහල හිට්ලර් කෙනෙක් ආවට ඕව වෙන්නේ නෑ. පජාත ශින්හලයන්ට හිට්ලර්වත් ලින්කන් වත් වෙන්න බෑ වෙන්නෙත් නෑ.


    මෙතන දේශපාලන බේදයක් ඇදගෙන දගලන්නෙ උබල බන්...පාතලෙට පක්ශ බේද නැ ඊලග උන්ඩය ටොයික්ට හරි බයියෙක්ට හරි වදින්ඩ පුලුවන්...උබලට වෙලා තියෙන්නෙ මොකා මලත් කමක් නැ කියන මානසිකත්වයක්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,584
    17,641
    113
    Auckland
    මෙතන දේශපාලන බේදයක් ඇදගෙන දගලන්නෙ උබල බන්...පාතලෙට පක්ශ බේද නැ ඊලග උන්ඩය ටොයික්ට හරි බයියෙක්ට හරි වදින්ඩ පුලුවන්...උබලට වෙලා තියෙන්නෙ මොකා මලත් කමක් නැ කියන මානසිකත්වයක්..

    පාතාලයට දෙශපාලනය අදාල නෑ කියන්නෙ උබට පිස්සු නැත්තන් අවබෝධයක් නෑ. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලයට දෙශපාලනය අදාල නෑ කියන්නෙ උබට පිස්සු නැත්තන් අවබෝධයක් නෑ. :lol:

    පාතාලයට කොහෙද බන් දේශපාලනයක් අදාල වෙන්නෙ උන් කුඩු විකුනද්දි ටොයියොයි බයියොයි තෝරලද විකුනන්නෙ??? වෙඩි තියල මරද්දිත් එහෙම තෝරල බේරලද වෙඩි තියන්නෙ..????කාටද පිස්සු කියන එක පැහැදිලියිනෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලෙ පොලිසියෙන් ආයුධ බලන්ඩ එල්ල යද්දි රිදිල කෑහහපු unp බැල්ලියන්ට හොදටම රිදෙයි..


    35898640_1995857247393519_7550184389016027136_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයගෙ කාලෙ අපරාධකාරයො පොලීසියේ උන්ව මරනකම් හිටියෙ නෑ ඔය වැඩේ කරන්න.. අල්ලගත්තා අරන් ගියා වෙඩි තිබ්බා.. කොළඹ හිටිය ලොකුම වැඩකාරයටත් අන්තිමට එස් ටී එෆ් වාහනය ඇතුලෙම වෙඩි තිබ්බා.. අනේ ඉතිං.. එහෙම කරගෙන යද්දි ටොයියොයි ජෙප්පොයි ඒකෙන් වාසි ගත්තා.. ලේ පිපාසිතයො කිව්වා.. වෙනසක් ගෙනාවා.. දැන් කොස්ගොඩ බලපිය ඌරගහ පැතිව වල දිගට හරහට වෙඩි තියාගන්නවා.. මිනී මරාගන්නවා..

    36003183_2120272861585886_2783980367994945536_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනය පාතාලය වෙනුවෙන් පෙරට එයි.:angry::angry:


    මාතරදී කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම එම සිදුවීමට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

    ඔහු සිය ට්විටර් ගිණුමෙන් නිකුත් කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.

    මාතරදී සිදුවූ මෙම ගැටුමේදී පොලිස් කොස්තාපල්වරයා මියගිය අතර ප්‍රධාන සැකකරු ඊයේ දිනයේදී පොලීසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති විට පොලීසිය කළ වෙඩි තැබීමකින් ඝාතනය වී තිබේ.

    අමාත්‍යවරයා පවසන්නේ අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදී නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් වර්තමානයේදී පවතින්නේ යහපාලනය මිසක් යමපාලනයක් නොවන බවයි