Bendapu Ewngen Help ekak one.

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,769
    2,618
    113
    Kadawatha, Sri Lanka
    dokek ona neha ban,Anda uda damma,ath kakul benda,palal kala baras gala eka parama arala damma
    Vaginismus, sometimes called vaginism, is a condition that affects a woman's ability to engage in vaginal penetration, including sexual intercourse, manual penetration, insertion of tampons or menstrual cups, and the penetration involved in gynecological examinations (pap tests).
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    584
    714
    93
    Colombo
    mamanam marry karala na. Habai oka karanakota kellata oya kiyanatharam amaru une na. epa amarui qwwata ahanna epa ban boruwata kiyanne :P. Sathiyak withara kiyewwa gedara uda idan pahalata bahinna ba kiyala.

    eka bearkup una lagadi :lol:
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,460
    1,876
    113
    මම් වෙඩිම ගන්නවා කියලා කලින් නූලක් දැම්මා සමහරුන්ට මතක ඇති. මචන් වෙඩිමනම් හිතුවට වඩා හොඳට ගත්තා :love: ඒත් දැන් ලොකු මානසික ප්‍රශ්නයක් ඇතිවුනා බන් :( අපි honeymoon එකට ගියේ හොටෙල් එකක දවස් දෙකකට. ඉතින් හරිම සතුටින් හිටියේ. කෙල්ලට එදා මෙන්සස් හැදෙන්න තිබුනේ. ඉතින් ඒක හැදෙන්නැති වෙන්න ටැබ්ලට් ගත්තා ඩොක් කෙනෙක්ගෙ උපදෙස් පරිදි. එදා මහන්සිය නිසා කෙල්ලයි මායි කතා වෙලා පහුවදා උදේ වැඩේ කරමු කියලා නිදාගත්තා. කෙල්ල ඇදට වැටුනා විතරයි මහන්සියටම නිදිගියා.

    පහුවදා උදේ ඕන් සුදු රෙද්ද එහෙම දාලා වැඩේ පටන් ගත්තා. :rofl: හිතුව තරම් ලේසිත් නෑ ෆන් එකත් නෑ බන් කෙල්ලට පට්ටම අමාරුයි. මම් ඇතුලට දාන්න හැදුවට දාන්න බෑ පිටටමයි යන්නේ. කෙල්ල මයිල් බාලත් නෑ ජීවිතේට ඇතුලට දාන්න හැදුවට හරිගියෙම නෑ. ඉතින් අපි දැගලුවා වැඩේ කරන්න. බැරිම තැන ඒකිගේ මයිලුත් බෑවා. මගේ එක නැවිලා පිටට පනිනවා. ඒකිගේ එක පොඩියි :(
    පහුවදා උදේ දෙවෙනි ගමන යන්නත් ඕනේ. සුදු රෙද්ද රතු කරගන්නත් එපෑ.

    ඔන්න ඉතින් මයිල් බාලා ආපහු ඇදට ආවා. ඒකිගේ boobs එහෙම අල්ලන්නත් බෑ බන් රිදෙනවා කියලා දගලනවා. සිරාවටම මට එපා වුනා බන් නිකන් දැන් ඒක කරන්න ඕනෙවට කරනවා වගේ කරේ. ඇතුලට දැම්මෙත් නෑ. අපි ටිකක් වෙලා හිටියා. ඔන්න දැක්කා සුදු රෙද්ද මෙන්න පොඩි මදුරුවෙක් මැරිලා වගේ පොඩි ඩොට් එකක් ලේ ගෑවිලා. ඇදෙ ශීට් එකෙත් පොඩියට ගැවිලා ඇහැට පේන්නෙත් නැති ගානට. මගේ අහවල් එකේ ලේ ගෑවිලා තිබුනෙත් නෑ. අපි ඊගාවට ආපහු කරන්න හැදුවා. ඒත් බෑ කෙල්ලට මාරම අමාරුයි. මෙන්සස් හැදෙන්න පෙති බීපු නිසාද මන්දා ඒකිට ෆීලින් දුන්නට ෆීල් වෙලා හිල ලොකු වෙන්නේ නෑ. මගේ අහවල් එක ලොකු නිසා ඇගිල්ල ගහලා බැලුවා අමාරුවෙන්. අගල් 1.5ක් වගේ දැම්මා ගනකමට තාප්පේ වගේ එකක් අහුවුනා. ඒකේ වදිනකොට කෙල්ලට පට්ටම අමාරුයි. මම් වැඩේ අත ඇරියා.


    කෙල්ලගේ ලගදි බැදපු යාළුවන්ගෙන් කෝල් කරලා ඇහුවා වුන් කිව්වා සන්සාරේ එපා වෙනවා මුල් දවස්ටිකේ ඔහොම තමයි කියලා. ලේ පොඩි බින්දුවක් ආව එකත් ඒ හැටි කිව්වා. ඉතින් අපි දෙන්නා නම්බුව බේරගන්න ඕනේ නිසා ඒකි ඇගේ කට්ටක් ඇනගෙන ලේ බින්දු ටිකක් සුදු රෙද්දට දැම්මා. මම්ම තමයි අදහස දුන්නේ. ඒකිට ඇඩිලා හොදටම. අපි දෙන්න හිතන් හිටියේ පලවෙනි දවසෙම මේක කරන්න පුළුවන් දෙයක් කියලා. ඒත් දෙවෙනි දවසෙත් බැරි වුනා.


    ඔහොම ඉතින් දැන් ගෙදර ආවා, ඒකි මෙන්සස් පෙති බොන එක නැවැත්තුවා. පහුවදා ඩේට්. ඔහොම සතියක් හිටියා. ආපහු වැඩේ කරන්න හැදුවා Boobs අල්ලන්නත් බෑ බන් කිති කැවෙනවලු රිදෙනවලු. අහවල් එක ලගට මගේ එක දාන්න හදනකොට ඒකිට කෑගැහෙයි කියලා කරන්න හදනකොටම අමාරුයි කියනවා බන්. ගෙදර මිනිස්සු ඉන්න නිසා ඒකි කියන කතාවත් හරි. ඉතින් අපි දෙන්නා රූම් එකක් අරන් දවසක වැඩේට යමු කියලා තීරණය කරා. මට තියෙන ප්‍රශ්නය,

    01. හනිමුන් එකේදි මම් ඇතුලට දැම්මෙත් නැතුව දැගළුව එකට ලේ ඉතාමත් පොඩ්ඩක් ආවේ ඇයි ? Box එක තවම් කැඩිලා නෑ කියලා මට හිතෙනවා. (කෙල්ලොන්ට බයිසිකල් පදින්න හොද නෑ කියන දේ මට මතක් වුනා)
    02. උබලෑ ගෑණිටත් මෙහෙම කරන්න දවස් ගානක් ගියාද ? මේක සාමාන්‍ය දෙයක්ද ? මානසික ලෙඩක් වෙලා තියෙන්නේ :(



    Mata nam hthenne ube gani ubawa andanwa. Oya kyana tharam oya sn eka amarru na yako..

    Oki kapati kamak kranne.....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡

    :lol: pelek kello innawa hena bayai ban , oka athulalata obanna dagalanna epa yako issara welama poddak himin himin palayan ethakota nikanma oka set wei , bala karala hithe thiyaganna obannama yanne nethiwa step eken palayan , yako munta lamai hadana hetith ugannna welane :lol:
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    machan man ubawa baya karanna danawa neme. Poddak meka kiyawala balapan.

    කොහොමද හැමෝටම අද උදේම fb ආව ගමන් දැක්කේ වැජිනිස්මස් ( vaginismus ) ගැන ලිපියක්.මේක දැක්ක ගමන් ගැස්සිලා පොඩි බයක් දැනෙන්න ගත්තා මොකද මන් වැජිනිස්මස් රෝගයෙන් ගොඩක් විදෙව්ව කෙනෙක් නිසා.මේ post එක දාන්න හිතුවෙත් තවත් මේ රෝගයෙන් විදවන කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කිරීමට බිය යන්තමින් හෝ නැති කර ගන්න උදෙව් වීමටයි.මේ මගේ අත්දැකීම.❤️

    මන් කසාද බැන්දේ හරියටම අවුරුදු 20න් .ඒ අවුරුදු 4ක affair එකකින් .කසාදේ වෙනකම් පූර්ණ අබුසැමි සම්බන්දයක් ඕන නෑ කියලා අපි දෙන්නම එකගතාවයක තමා හිටියේ. wdng එකෙන් පස්සේ hnymn ගියාම තමා දෙවියෝ සිහි උනේ.මන් සෑහෙන්න බය උනා මුලු ඇගම දරදඬු කරන් වෙව්ලා වෙව්ලා නින්ද යනකන්ම ඇඩුවා. husband මගෙ හිත පුලුවන් තරම් හැදුවා.මගෙ වයස අඩු නිසා ඕක කාලෙත් එක්ක හරි යයි කියලා දෙන්නම හිත හදා ගත්තා.මාස 6ක් ගියා අවුරුද්දක් ගියා අවුරුදු එක හමාරක් අවුරුදු දෙකක් ගියා එත් බය එන්න එන්න වැඩි උනා විතරයි .මේ කාලේ වෙද්දී මන් මේ ගැන net එකෙම් search කලා article ගොඩක් කියෙව්වා youtube එකේ වෙනම channel එකක් තියෙනවා මේ ගැන මන් ඒකේ vdo ඔක්කොම බැලුවා . හැදෙන හේතු ප්‍රතිකාර ක්‍රම ඔක්කොම බැලුවා.ඒ අතර මානසික වෛද්‍යවරයෙක් හම්බ උනත් ඒක සාර්ථක උනේ නෑ. බැදලා අවුරුදු දෙක හමාර වෙනකොට වටේ පිටේ ඉන්න අය හරියට වද දෙන්න ගත්තා තාම දරුවෝ නැද්ද කවද්ද හදන්නෙ අරකයි මේකයි☹️ හැබයි කියන්නම ඕන මගෙ husband ගොඩාක් ඉවසන කෙනෙක් කවදාවත් ම මේ ගැන කියල මගෙ හිත වචනෙකින්වත් රිදවලා නෑ❤️😍. එක දවසක් කෙනෙක් හැමෝම ඉස්සර husband ගෙන් අහලා උබ බැදලා දැන් අවුරුදු කීයක් වෙනවද තාම ලමයි නැද්ද ඇයි උබ පො***** කියලා අහලා තිබුනා එදා එයා ගෙදර ඇවිල්ලා ගොඩක් දුක් උනා ඊට වඩා මන් දුක් උනා.මන් නිසා එයා විදවන එකට .ඊටපස්සේ මන්ම මගෙ හිතට ප්‍රතිකාර කරන්න ගත්තා මගෙ husband ගොඩාක් උදව් කලා මේකට. intercourse බහුතරක් කාන්තාවන් ට සාමාන්‍ය දෙයක් උනත් වැජිනිස්මස් තියෙන අයට මාරාන්තික බයක්.

    කොහොම හරි මගෙ මනසට මන්ම ප්‍රතිකාර කර ගත්තට පස්සේ බැදලා අවුරුදු 3 කර පස්සේ අපි මුලින්ම එකතු උනා😂😍 කියන්න සතුටුයි ඊට පස්සෙ මාසෙම pregnant .බබා ලැබෙන්න ඉදිදී බය වැඩි උනත් වැජිනිස්මස් තත්ත්වය ගැන කිවුවමdoctors ලා ගොඩක් උදව් කලා. කලින් එහෙම ආපු අය ගැන විස්තර කිවුවා.අන්තිමට බබා ලැබෙනකොට මට ඒ ගැන කිසිම බයක් තිබ්බේ නෑ. දැන් පුතාට අවුරුදු දෙකකට කිට්ටුයි.

    ඔයත් වැජිනිස්මස් රෝගයෙන් පීඩා විදින කෙනෙක් නම් මතක තියාගන්න ඔයා තනිවෙලා නෑ මේක ප්‍රතිකාර තියෙන සුලබ රෝගයක්.

    මේ ලගදි article එකක් දැක්කා මේ ගැන ඒක පහලින් දන්නම් .ස්තූතියි

    ---------------------

    ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus ) රෝගයට ප්‍රධාන ලෙස බලපානවා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැඛෙන ලිංගික ගැටලුව වන්නේ වේදනාකාරී සංසර්ගයයි.

    මෙය උගත් නූගත් දෙපිරිසම මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයක් බවට පත්වීම නිසාමත් අපවෙත ලැබුණු ගැටලු අතරින් බොහොමයක් මේ හා සම්බන්ධකම් පවත්වන නිසාත් මෙවර වැජිනිස්මස් රෝගය හෙවත් සංසර්ග භීතිකාව පිළිබඳව සාකච්ඡා කරන්නට අප තීරණය කළා. වැජිනිස්මස් රෝගී තත්ත්වය හා ඊට පිළියම් සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

    මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් අතර ගැමි කාන්තාවන් මෙන්ම වෛද්‍යවරියන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ගුරුවරියන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දරණ අයද වෙනවා. මේ අනුව පෙනී යන්නේ වැජිනිස්මස් හෙවත් යෝනි ප්‍රදේශය තදින් සංකෝචනය වීමේ රෝගී තත්ත්වයට නූගත්කම හෝ නොදැනුවත්කම බල නොපාන බවයි.

    මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තම ලිංගික සහකරු සමඟ ලිංගිකව එක්වීමේ ආශාව ඇතත් යෝනි සංසර්ගය ආරම්භයේදීම ඇතිවන වේදනාව නිසා ලිංගික ආශාව සහ ලිංගික හැඟීම් පහව ගොස් සිත් තැවුලට පත්වීමයි.
    යෝනි ප්‍රදේශයේ ඇති පේශීන් තදින් සංකෝචනය වීම හෙවත් වැජිනිස්මස් (Vaginismus ) හෙවත් සංසර්ග භීතිකාව සඳහා හේතු කීපයක් බලපානවා.

    පිරිමියකු සමඟ ලිංගිකව හැසිරීම යනු
    * අසභ්‍ය හා වැරදි සහගත දෙයක් ලෙස සිතන මානසිකත්වයකින් පසුවීම.
    * කුඩා කාලයේදී අප්‍රසන්න ලිංගික අපචාරණයකට හෝ දූෂණයකට ලක්වීම.
    * ගර්භ වීම පිළිබඳ අධික බියකින් පසුවීම

    * ප්‍රථම ලිංගික එක්වීමේදී අධික වේදනාවක් සහ අධික රුධිර වහනයක් ඇති වෙතැයි යන අනියත බිය.
    * තම විවාහයට අකමැති හෝ ඊර්ෂ්‍යා කරන අයෙක්, ලිංගික සංසර්ගය අවහිර කිරීම සඳහා කොඩිවින කිරීම මඟින් කල බන්ධනයක් කර ඇතැයි යන විශ්වාසය.මෙහිදී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මානසික තත්ත්වයන් මේ සඳහා බලපාන බවයි.

    වැජින්ස්මස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී උපදේශනය, මනෝමය ප්‍රතිකාර මෙන්ම නිවැරදි ඉරියව්ව, නිවැරදි පරිසරය සහ ලිස්සන ජෙල් වර්ග භාවිතයට උපදෙස් දීමද වෛද්‍යවරුන් විසින් සිදු කරනවා.

    කෙසේ වෙතත් වැජිනිස්මස් රෝගයේ මූලික අවස්ථාවේදීම වෛද්‍යවරයකු ලවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සියයට සීයක ප්‍රතිඵල ලබාගත හැකියි. උපදේශනය තුළින් රෝගී තත්ත්වය පහව නොයන්නේ නම් යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාම සඳහා කාන්තාව යොමු කළ යුතු වෙනවා. යෝනි ආතතිය දුරලීමේ ව්‍යායාමයට හුරු කිරීම මඟින් යෝනි මාර්ගයේ වේදනාව පහව යාම සිදු වෙනවා. මෙය පළමුව තමන් තනියමත් ඉන්පසු තම සහකරු සමඟත් සිදුකළ යුතු වෙනවා.

    ඈත අතීතයේ සිට පැවත එන කලව බන්ධනය නිසා බොහෝදෙනෙකු පීඩා විදින නිසා එහි දුර්මතද අප බැහැර කළ යුතු වෙනවා. වැජිනිස්මස් රෝගයේදී යෝනි මාර්ගය අවට පේශීන් මෙන්ම යටිබඩේ සහ කලවා ප්‍රදේශයේ පේශීන්ද තදින් සංකෝචනය වීම නිසා වැජිනිස්මස් රෝගයට අතීතයේදී කලවා බන්ධනය යැයි කියනු ලැබුවා.

    ලිංගික ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුවීම වැළැක්වීම සඳහා මනාලිය පිළිබඳ බලාපොරොත්තුවෙන් සිට, එය ඉෂ්ඨ නොවූ කළ ද්වේෂයට පත් දුෂ්ඨයා විසින් කපන ලද කොඩිවිනයක් නිසා කලවා බන්ධනය සිදු වූ යැයි විශ්වාස කිරිම නිසා දරු සම්පතක් ලබා ගැනීමට පවා නොහැකි වූ කාන්තාවන් මට හමු වී තිඛෙනවා. මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රෝගියා සමඟ පුළුල් සාකච්ඡාවක් ඇතිකර ගත යුතුයි.

    මේ සඳහා බලපෑ සියලුම කාරණා වෛද්‍යවරයා විසින් දැන ගැනීමෙන් පසු ඇයගේ මනස සුවපත් කිරීම පළමුව කළ යුතු වෙනවා. ඉන්පසු ඇයට ලිංගික ක්‍රියාවලියේ විද්‍යාත්මක පැත්ත වෛද්‍යවරයා විසින් පහදා දීම කළ යුතු වෙනවා. දරු ප්‍රසූතියකදී දරුවෙකුගේ හිසක් යෝනි මාර්ගය හරහා එළියට එන්නේ නම්, ලිංගික එක්වීමේදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳ බියක් ඇතිකරගත යුතු නොවන බවද ඇයට පහදා දියයුතු වෙනවා.

    පළමු යෝනි සංසර්ගය වේදනාකාරී යැයි සිතන කාන්තාවන්ට වැජිනිස්මස් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම වැඩියි. මෙවැනි මිත්‍යා විශ්වාසයන් කාන්තාවන්ගේ මනසට වැඩි වශයෙන් ඇතුළු වන්නේ පාසල් යන වයසේදීයි. වැජිනිස්මස් රෝගයෙන් පෙළුණු බොහෝ කාන්තාවන්ට මෙම වැරදි තොරතුරු ලබා දී තිබුණේ තම පාසල් කාලයේ පන්තියේ යෙහෙළියන් බවද පැවසිය යුතුයි.

    Issuwe: https://www.facebook.com/groups/473897536298933/permalink/602109886811030/