Forex ලාබ පාඩු

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ගැටළු චැට් එකේ අහන්න....... ගැටළු හිතේ තියන් කිරියට ඇවිත් හිතේ තියෙන ඒවත් එක්ක කමෙන්ට් කලාම මේකේ ඇඩ්මින් ඇතුළු අනික් අය වැරදි දේවල් හිතන්න පුළුවන්.
    අපි චැට් එක පටන්ගත්තේ කිරියෙන්. ඒ....... කිරිය අපේ වැඩේට වේගවත් මදි නිසා. චැට් එක ආරම්භවීමට හේතු කිරියේ ලියැවිලා තියෙනවා. චැට් එක ඉදිරියට පවතින්නේත් ඒ හේතු මත පමණයි.

    SLFX Club චැට් එකේදී, චැට් එකේ නැතත් කිරියේ ගෞරවය රැකගන්න අපි කවුරුත් බැඳිලා ඉන්නවා.
    Club එක අලුත්......ප්‍රශ්න, නොගැලපෙන දේවල් ආවොත් කතාකරලා විසදගන්න එකෙක් නෙමෙයි ඇඩ්මින්ලා 6 දෙනෙක්ම ඉන්නවා, ඉන්නෙත් රටවල් කිහිපයක නිසා පැය විසිහතරේම කවුරු හරි ඇක්ටිව්, 6 ක් හිටියත් අපි කවුරුත් නිදහසේ ඉන්නේ..... යුසර්ස්ලා ඉන්නවා ඇඩ්මින්ස්ලට වඩා ඇක්ටිව්........ ඕනවෙලාවක උදව්කරන්න බලාගෙන.
    ඒකේ ඕන දෙයක් කියපන්, ඕන දෙයක් කරපන්, අවුල්නන් එලියට බැහැලා විවේචනය කරපන්...... ඒකෙ කිසි වැරැද්දක් නෑ.........
    උදාහරනෙකට, චැට් එකේ උන් මට කීපාරක් බැනල තියෙනවද අලුත් උන්ගෙන් බොරුවට සල්ලි ඉල්ලලා ළිඳේ දාන්න එපා කියලා....... දැන් මං කරන්නේ නෑ ඒක........ :baffled::baffled:

    උබේ ප්‍රශ්නෙට උත්තරේ ඔය zip ෆයිල් එකේ jpg එකේම තියෙනවා ෆොටෝ එකේ විදියට MT4 එකේ වම් පැත්තේ තියෙන ඔක්කොම පැනල්ස් අයින්කරන්න navigator, marketwatch etc... ඒත් හරියන්නේ නැත්නම් ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් චැට් එකේ දාන්න කට්ටිය උදව්කරයි :cool:

    උබලා හැමෝටම චැට් එකේ දොරවල් ඇරලා තියෙන්නේ.... එන්නත්......යන්නත්.......ආයේ එන්නත්...... ආයේ යන්නත්......:)

    අහ්හ් එහෙමද? එහෙනම් මම උඹ කිව්වා කියල 150 ගානේ ගන්නද අලුත් එවුන්ගෙන්.
    චැක් .. මේ පොස්ට් එක මීට 2-3 hrs වලට කලින් දැක්කනම් අද චැට් එකේ ලින්ක් එක දුන්න සෙට් එකකට, උන්ගෙන් 150 ගානේ එකතු කරගන්න තිබ්බ ඇඩ්මින් අයයා කිව්වා කියල.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thread eke inna anith ayath ehema avanka try ekak denne.

    අනිවා උඹ තමයි මේ ට්‍රෙන්ඩ් එක දැනෙන්න පටන්ගත්තේ.... අපි මේ ඒ රැල්ල ගෙනියනවා
    මම ඔය 'උබළා ඔක්කොම දෙමළ' කියන එකෙන් කියන්න බලපොරෝත්තුවුනේ සිංහල උන්ට සිංහලෙන් තියෙන දේ කියවලා තෙරුන් ගන්න බැරි කමට මිසක් ජාතියකට අපහාසෙකට නෙමෙයි

    දෙමළ ජාතික කෙනෙක්ට ඒ කතාවෙන් සිත්රිදවිමක් වුනානම් සමාව ඉල්ලනවා. ඉදිරියට ඒ කතාව වෙනුවට 'දේශීය මීහරක්' පදය යොදාගන්නවා.:baffled::P:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහ්හ් එහෙමද? එහෙනම් මම උඹ කිව්වා කියල 150 ගානේ ගන්නද අලුත් එවුන්ගෙන්.
    චැක් .. මේ පොස්ට් එක මීට 2-3 hrs වලට කලින් දැක්කනම් අද චැට් එකේ ලින්ක් එක දුන්න සෙට් එකකට, උන්ගෙන් 150 ගානේ එකතු කරගන්න තිබ්බ ඇඩ්මින් අයයා කිව්වා කියල.
    :P:rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    Linda මාවත් ඇන්දුවා චැට් එකට ගානක් ගෙවලා තමයි ජොයින් වෙන්නෙ කියලා..

    හැබැයි පොර තමයි new comers ලාව උනන්දු කරවන්නේ ඉගෙන ගනියව් කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Linda මාවත් ඇන්දුවා චැට් එකට ගානක් ගෙවලා තමයි ජොයින් වෙන්නෙ කියලා..
    හැබැයි පොර තමයි new comers ලාව උනන්දු කරවන්නේ ඉගෙන ගනියව් කියලා.

    උබ කිරියේ ඉදලත් ඇන්දා කියන්නේ පිට උන් බයවෙලා යනවා කියන එක සාදාරනයි...
    :P:rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Linda

    මචන් මම කාලයක් පැක්ටිස් කලා පස්සේ ටික ටික මෙකෙන් අයින් උනා වැඩ නිසා ඉතින් බන් මෙක ආපහු ඉගෙන ගන්න අසයි. මචන් මෙක ටික ටික හරි කරල ගොඩ දාගන්න එක වටිනවද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Linda

    මචන් මම කාලයක් පැක්ටිස් කලා පස්සේ ටික ටික මෙකෙන් අයින් උනා වැඩ නිසා ඉතින් බන් මෙක ආපහු ඉගෙන ගන්න අසයි. මචන් මෙක ටික ටික හරි කරල ගොඩ දාගන්න එක වටිනවද?

    amaruwen hari goda daa gaththoth ulpathak thama.. emoney gena dannawa nam uba dannawa neh anik emony dewal kochchara wenas wenada kiyala time to time.. rules and regulations enawa acc terminate tiyenawa update enawa kotima eka digata gamanak yanna hari ma amarui.. meke ehema nah.. mula amarui.. passe wenas wenna deyak neh ..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    amaruwen hari goda daa gaththoth ulpathak thama.. emoney gena dannawa nam uba dannawa neh anik emony dewal kochchara wenas wenada kiyala time to time.. rules and regulations enawa acc terminate tiyenawa update enawa kotima eka digata gamanak yanna hari ma amarui.. meke ehema nah.. mula amarui.. passe wenas wenna deyak neh ..

    thanku machan atta katha kalata. machan dan com.bank eken
    skrill ekata deposit karanna belu neda ethakota komada api
    deposit karenne. thawa ekak mage strategy eka SR lines mekama
    digatama karana eka watinawada? uba oka primery income eka
    widiyatada ban karanne? uba lanakweda inne?
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thanku machan atta katha kalata. machan dan com.bank eken
    skrill ekata deposit karanna belu neda ethakota komada api
    deposit karenne. thawa ekak mage strategy eka SR lines mekama
    digatama karana eka watinawada? uba oka primery income eka
    widiyatada ban karanne? uba lanakweda inne?

    මගෙන් අහපුවට ඔල්රයිට්ස් උත්තර දීල තියෙනවනේ...... උබ අමතර දේවල් හිතන්නේ නැතිව ක්ලබ් එකට සෙට්වෙලා ඩෙමෝ පටන්ගනින්...... ඩෙමෝ ok වෙනකොට උබේ අනික් ප්‍රශ්න වලටත් උත්තර ලැබෙයි......:)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරියේ පරණ උන් ගොඩක් අපිත් එක්ක සෙට්වෙනවා....... එළ

    මට ඕන senal & rudayas ව club එකට දාගන්න, කවුරුහරි මුන්දෙන්න දැක්කොත් උන්ට කියන්න මම බලන් ඉන්නවා එන්න කියල :)
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මගෙන් අහපුවට ඔල්රයිට්ස් උත්තර දීල තියෙනවනේ...... උබ අමතර දේවල් හිතන්නේ නැතිව ක්ලබ් එකට සෙට්වෙලා ඩෙමෝ පටන්ගනින්...... ඩෙමෝ ok වෙනකොට උබේ අනික් ප්‍රශ්න වලටත් උත්තර ලැබෙයි......:)

    aniwa ban hariyata igena gatoth kohe hitiyath salli hoyanna puluwan
    mama ada idala aphu dimo patan ganna ona ban. kawada hari goda yanawa
    ela
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අනිවා උඹ තමයි මේ ට්‍රෙන්ඩ් එක දැනෙන්න පටන්ගත්තේ.... අපි මේ ඒ රැල්ල ගෙනියනවා
    මම ඔය 'උබළා ඔක්කොම දෙමළ' කියන එකෙන් කියන්න බලපොරෝත්තුවුනේ සිංහල උන්ට සිංහලෙන් තියෙන දේ කියවලා තෙරුන් ගන්න බැරි කමට මිසක් ජාතියකට අපහාසෙකට නෙමෙයි

    දෙමළ ජාතික කෙනෙක්ට ඒ කතාවෙන් සිත්රිදවිමක් වුනානම් සමාව ඉල්ලනවා. ඉදිරියට ඒ කතාව වෙනුවට 'දේශීය මීහරක්' පදය යොදාගන්නවා.:baffled::P:rofl:

    :lol::lol::lol:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    Linda මාවත් ඇන්දුවා චැට් එකට ගානක් ගෙවලා තමයි ජොයින් වෙන්නෙ කියලා..

    හැබැයි පොර තමයි new comers ලාව උනන්දු කරවන්නේ ඉගෙන ගනියව් කියලා.

    :):) aniwa .. lynda denava honda push ekak aluth ayata school channel ekata pala kiyala .. :):):)
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    35973224_2392834020728550_321147022688124928_n.png