MSc In IT ICBT or Colombo ???

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Hi Machanzzla....

    I'm planning to do MSc In IT, කොහෙද කරන්න හොද?

    future mind exhibition 1ta ගියවෙල්ලේ ICBT 1කේ MSc 1ක් නම් සෙට් උන :dull:... කරපු කට්ටිය ඉන්නවද? එක හොදද?

    Colombo Uni 1කේ කලොත් හොදයි කියලත් කියනව කට්ටිය....

    කරන.. කරපු... කට්ටිය ඉන්නවා නම පොඩි sup 1ක් දෙන්ට :dull:...

    I think I'm already too late! uni 1n out වෙලත් now almost 4 years :baffled: ...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව් ඉතින් දැන් නාකියි තමයි. COC ගහ ගහ හිටපු වෙලේ ඕක කරා නම් ඉවරනේ :angry:
     
    • Like
    Reactions: D@sun

    lilman

    Well-known member
  • May 10, 2009
    40,156
    53,146
    113
    Colombo
    uba karanna inne mokakda ? colombo campus eke fgs eke MISM kiyala ekak tiyanawa.

    esoft eketh tiyanawa. mokakda karanna honda ?

    matath danaganna one
     
    • Like
    Reactions: D@sun

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Hi Machanzzla....

    I'm planning to do MSc In IT, කොහෙද කරන්න හොද?

    future mind exhibition 1ta ගියවෙල්ලේ ICBT 1කේ MSc 1ක් නම් සෙට් උන :dull:... කරපු කට්ටිය ඉන්නවද? එක හොදද?

    Colombo Uni 1කේ කලොත් හොදයි කියලත් කියනව කට්ටිය....

    කරන.. කරපු... කට්ටිය ඉන්නවා නම පොඩි sup 1ක් දෙන්ට :dull:...

    I think I'm already too late! uni 1n out වෙලත් now almost 4 years :baffled: ...

    Machan, That really depends on your related area.

    Try to go for MSc @ CSE, Moratuwa . Its hard to get selected and need to work hard really. but its possible. the content is great and you can really learn the related stuff. Other hand reputation in high and for jobs, following same will be considered as a qualification.

    Msc in Cs @ Colombo is also with a good reputation and quality.

    Obviously if you are looking for a qualification or considering migration, others might be great , but if you really want to get in to it, go for Moratuwa or Colombo (Others may also have good content & quality, Im not offensive here. just what I know).

    Even SLIIT has a MSc programme, but I dont know much about it.

    If you want to be in IT, Im not much aware on that area as well.
     
    • Like
    Reactions: D@sun

    Kamal Pereraa

    Active member
  • Oct 14, 2013
    519
    122
    43
    Master of IT , university of colombo school of computing.
    Meka karanna. Or else,
    Master of cs karanna.. habai eka tikak amarui..
    All the best.
    Icbt gana nam danne na
     
    • Like
    Reactions: D@sun

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    If you're hoping to migrate in the future, it's best to go for a private MSc in ACBT, ICBT, SLIIT, APIIT etc etc, because there's a high chance that you'll be considered to offer a migration visa such as a PR in a good country, if you hold a foreign degree, in this case your MSc .. But, If you don't have an intention to migrate or if you're pretty sure about that you won't change your mind set of staying in Sri Lanka, go for a government university for the MSc .. but, as you climb up the qualification ladder it's best to have a foreign qualification than a Sri Lankan qualification as there's no enough quality teaching available in SL ... for degrees it's best to go for SL degrees than private stuff. But when it comes to postgraduate stuff, nothing can beat the foreign university education. I got my degree a very long time ago from a SL university. So, I know the situation better than anyone else ...

    ICBT degree නම් ටිකක් අව්ල් කියල මම දන්නව, මොකද මගෙ ගෝලයෙක් (පොඩි කෙල්ලෙක්) මොරටුවෙ කැම්පස් එකේ first class එකක් එක්ක පාස්අවුට් උනා .. එයා ICBT එකේ ඩිග්රි ලෙක්චරින් කලා ... මම ඇහුව හොඳට උගන්නවද එයාලට කියල ... මෙයා කිව්ව "මොන පිස්සුද , හොඳට තේරෙන පාඩමුත් අමාරු කරල කියල දෙනව" කිව්ව ... ඉතින් ඒකයි සෑහෙන ප්‍රශ්නයක් තියෙනව රජයේ කැම්පස් ළමයි සහ ප්‍රයිවට් අය අතර .. ගොඩක්ම ඉතින් රජයේ කැම්පස් අය කුහකයි, හැමෝම නෙමෙයි ... උගනන්න ගියා නම් ඒ ළමයින්ට උගන්නන්න ඕනෙ,... ICBT එකේ කැම්පස් පාස්අවුට් වෙච්ච අය ලෙක්චරස් ල විදිහට ගන්නව .. ඒක නිසා ඩිග්රි පොඩ්ඩක් අව්ල් ...

    ඒත් MSc ඒව ගොඩක් කරන්නෙ සුද්දො එහෙම ඇවිල්ල ඒක නිසා MSc අව්ලක් නෑ ... ඔයා කරනව නම් ඒවල ලේක්චරර්ස් ල කව්ද කියල හොයල බලන්න .. නැත්තන් ඔයාගෙ පහල බැච් එකේ පොඩි කොල්ලෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් බොරු බේගල් ඉගෙන ගන්නයි වෙන්නෙ :P
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    plan eka mkadda? mn kiyanne nm Colombo Uni karanna mn MBA eka kle ANC aparade kiyala hithila inne
     
    malena

    Active member
  • Sep 16, 2007
    333
    34
    28
    Matara
    If you're hoping to migrate in the future, it's best to go for a private MSc in ACBT, ICBT, SLIIT, APIIT etc etc, because there's a high chance that you'll be considered to offer a migration visa such as a PR in a good country, if you hold a foreign degree, in this case your MSc .. But, If you don't have an intention to migrate or if you're pretty sure about that you won't change your mind set of staying in Sri Lanka, go for a government university for the MSc .. but, as you climb up the qualification ladder it's best to have a foreign qualification than a Sri Lankan qualification as there's no enough quality teaching available in SL ... for degrees it's best to go for SL degrees than private stuff. But when it comes to postgraduate stuff, nothing can beat the foreign university education. I got my degree a very long time ago from a SL university. So, I know the situation better than anyone else ...

    ICBT degree නම් ටිකක් අව්ල් කියල මම දන්නව, මොකද මගෙ ගෝලයෙක් (පොඩි කෙල්ලෙක්) මොරටුවෙ කැම්පස් එකේ first class එකක් එක්ක පාස්අවුට් උනා .. එයා ICBT එකේ ඩිග්රි ලෙක්චරින් කලා ... මම ඇහුව හොඳට උගන්නවද එයාලට කියල ... මෙයා කිව්ව "මොන පිස්සුද , හොඳට තේරෙන පාඩමුත් අමාරු කරල කියල දෙනව" කිව්ව ... ඉතින් ඒකයි සෑහෙන ප්‍රශ්නයක් තියෙනව රජයේ කැම්පස් ළමයි සහ ප්‍රයිවට් අය අතර .. ගොඩක්ම ඉතින් රජයේ කැම්පස් අය කුහකයි, හැමෝම නෙමෙයි ... උගනන්න ගියා නම් ඒ ළමයින්ට උගන්නන්න ඕනෙ,... ICBT එකේ කැම්පස් පාස්අවුට් වෙච්ච අය ලෙක්චරස් ල විදිහට ගන්නව .. ඒක නිසා ඩිග්රි පොඩ්ඩක් අව්ල් ...

    ඒත් MSc ඒව ගොඩක් කරන්නෙ සුද්දො එහෙම ඇවිල්ල ඒක නිසා MSc අව්ලක් නෑ ... ඔයා කරනව නම් ඒවල ලේක්චරර්ස් ල කව්ද කියල හොයල බලන්න .. නැත්තන් ඔයාගෙ පහල බැච් එකේ පොඩි කොල්ලෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් බොරු බේගල් ඉගෙන ගන්නයි වෙන්නෙ :P

    Icbt eke machan msc lec panel inne icbt letctures la newi okkoma aya wage visiting enne . Kaleniya uni eke mit eke Inna lec la moratuwa cmpz eke lec la and technology expert la thama inne lec la widiyta. Dr prathiba mahanamahewa th enawa colombo uni eke . Eya thama mata nm set una hodama lecturer. Msc eke nm awulak nah selection karanne uk uni ekenmai so offer eka enwa adui. Icbt ekestudent support nm madi msc ekata eka thama ekama awula mama dakina
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    If you're hoping to migrate in the future, it's best to go for a private MSc in ACBT, ICBT, SLIIT, APIIT etc etc, because there's a high chance that you'll be considered to offer a migration visa such as a PR in a good country, if you hold a foreign degree, in this case your MSc .. But, If you don't have an intention to migrate or if you're pretty sure about that you won't change your mind set of staying in Sri Lanka, go for a government university for the MSc .. but, as you climb up the qualification ladder it's best to have a foreign qualification than a Sri Lankan qualification as there's no enough quality teaching available in SL ... for degrees it's best to go for SL degrees than private stuff. But when it comes to postgraduate stuff, nothing can beat the foreign university education. I got my degree a very long time ago from a SL university. So, I know the situation better than anyone else ...

    ICBT degree නම් ටිකක් අව්ල් කියල මම දන්නව, මොකද මගෙ ගෝලයෙක් (පොඩි කෙල්ලෙක්) මොරටුවෙ කැම්පස් එකේ first class එකක් එක්ක පාස්අවුට් උනා .. එයා ICBT එකේ ඩිග්රි ලෙක්චරින් කලා ... මම ඇහුව හොඳට උගන්නවද එයාලට කියල ... මෙයා කිව්ව "මොන පිස්සුද , හොඳට තේරෙන පාඩමුත් අමාරු කරල කියල දෙනව" කිව්ව ... ඉතින් ඒකයි සෑහෙන ප්‍රශ්නයක් තියෙනව රජයේ කැම්පස් ළමයි සහ ප්‍රයිවට් අය අතර .. ගොඩක්ම ඉතින් රජයේ කැම්පස් අය කුහකයි, හැමෝම නෙමෙයි ... උගනන්න ගියා නම් ඒ ළමයින්ට උගන්නන්න ඕනෙ,... ICBT එකේ කැම්පස් පාස්අවුට් වෙච්ච අය ලෙක්චරස් ල විදිහට ගන්නව .. ඒක නිසා ඩිග්රි පොඩ්ඩක් අව්ල් ...

    ඒත් MSc ඒව ගොඩක් කරන්නෙ සුද්දො එහෙම ඇවිල්ල ඒක නිසා MSc අව්ලක් නෑ ... ඔයා කරනව නම් ඒවල ලේක්චරර්ස් ල කව්ද කියල හොයල බලන්න .. නැත්තන් ඔයාගෙ පහල බැච් එකේ පොඩි කොල්ලෙක්ගෙන් හෝ කෙල්ලෙක්ගෙන් බොරු බේගල් ඉගෙන ගන්නයි වෙන්නෙ :P
    looool
    icbt eka gana magen ahapan ban :lol::lol::lol:
    deg da msc da oya okkalatama man help karala thiyenava
    haminenna.. dukee baaa
    dan inna eun igena ganna hati dakkamma
    kisi onna kamak naaa
    assignment tika kaagen hari karawan submit karala daala
    boruwata deg/ msc gaththa kiyanava
    melooo knowledge ekak naaa

    private uni vala 90% katawath onna kamak naa kiyalai man nan kiyanne
    igena ganna eunui, management ekai okkama ekai .. ( APITT/ SLIT content hondai anith eeawata wada .. igena ganna ekekta )
    pass success rate ekak thiyenna onna hinda inna eun fail karavanneth naa
    fail karaoth institute ekata avl nee.. business kadena hinda ..
    anee manda.. thamange athe thama gaama thiyenne.. igena gannawada nadda kiyala..
     
    Last edited: