NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    ඇපල් කෙයා තියනවා නම් ලංකාවේ ඕනම ඇපල් ඕතරයිස් තැනකින් පුලුවන්
    හැබැයි ෆෝන් එක ලංකාවෙ උන්ට සපෝට් කරන්න පුලුවන් රීජන් එකට රිලීස් කරපු එකක් වෙන්න ඕන ගන්න කලින් සීරියල් එක ඉල්ලගන්න පුලුවන් නම් හරියටම බලාගන්න පුලුවන්
    හැබැයි i6 එක ගොඩක් පරණ නිසා දැන් ඇපල් කෙයා එක්ක විකුනන්න තියනවාද කියලා ශුවර් නැහැ

    අනික් එක iPhone 6 එක දැන් පරණ වැඩියි
     
    Last edited: