TOYOTA CHR FUEL

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Toyota CHR User Manual Eke tiyana vidihata Octain 87or ita wadi petrol use karata prob 1k na kiyala tiyanawa.. 91 Thamai Tested. E kiyanne 92 onawatat wada hodai ne.. api 95 gahanne aparade needa..pahala screen shot 1k damma. Mama meka terun gatta harida. Danna aya help 1k denna

    4s0h9d.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    USA කියලා නේ තියෙන්නේ??? යට JDM එකෙත් ඔකමද කියලා බලපං බන් ඉස්සෙල්ලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,410
    2
    53,889
    113
    ඔය තියෙන්නෙ 3ZR-FAE එංජිම ගැනනෙ, ඒක 2000CC. US/Canada only.
    Japanese මැනුවල් එක අරං බලන්න ඕන JDM එකට ගහන්න ඕන මොනවද කියල බලන්න.
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    ඔය තියෙන්නෙ 3ZR-FAE එංජිම ගැනනෙ, ඒක 2000CC. US/Canada only.
    Japanese මැනුවල් එක අරං බලන්න ඕන JDM එකට ගහන්න ඕන මොනවද කියල බලන්න.

    User guid 1k baluwa net eke hoya ganna bane bn. Mata hamba una eka full japanise eka translate karata hariyataenne nane.. kohomada bala ganne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,410
    2
    53,889
    113
    User guid 1k baluwa net eke hoya ganna bane bn. Mata hamba una eka full japanise eka translate karata hariyataenne nane.. kohomada bala ganne

    http://www.toyota.co.jp/

    මේකේ ඇති ක්‍රෝම් එකේ ට්‍රාන්ස්ලේට් දාල හොයාගන්න තියෙන්නෙ මැනුවල්ස්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    User guid 1k baluwa net eke hoya ganna bane bn. Mata hamba una eka full japanise eka translate karata hariyataenne nane.. kohomada bala ganne

    අලුත් වාහනයක් නෙ, ඕනර්ස් මැනුවල් එක නැද්ද බන්? පෙට්‍රල් ටැන්කියෙ ලිඩ් එකේ ගහල ඇති.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Prius walath ohomai
    87 thiyenne JDM manual eke

    eth bn 93 gahuwama poddak knok wenawa/ gas engine eka on weddi saddayak enwa

    95 gahuwama e errors hari giya.,.
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    අලුත් වාහනයක් නෙ, ඕනර්ස් මැනුවල් එක නැද්ද බන්? පෙට්‍රල් ටැන්කියෙ ලිඩ් එකේ ගහල ඇති.

    Tank eke eka translate kalama.mehema enne mcn me monwada
    (Unleaded Regular Bio Mixed Gasoline-Enabled Car E10 / ETBE22)