මචන් idea එකක් තියෙනව premio වගේ කාර් එකක් හරි corolla axio වගේ හයිබ්රිඩ් එකක් අරන් හොටෙල් (cinnamon, kingsbury, hilton) එකකට දාන්න.. වැඩේ ගැන දන්න කවුරුහරි ඉන්නව නම් සප් එකක් දියන්.. කොහොමද කරන්නෙ. වැඩේ පාඩුද. ඒජන්සි එකක් හරහද අපෙන් ගන්නෙ. වාහනේ අවුරුදු 5 යද්දි හම ගහල හම්බෙයිද? වගේ දේවල්...
Bump pls
උදව් කරන හැමෝටම සලකනව
Bump pls
උදව් කරන හැමෝටම සලකනව


