ගැටළු චැට් එකේ අහන්න....... ගැටළු හිතේ තියන් කිරියට ඇවිත් හිතේ තියෙන ඒවත් එක්ක කමෙන්ට් කලාම මේකේ ඇඩ්මින් ඇතුළු අනික් අය වැරදි දේවල් හිතන්න පුළුවන්.
අපි චැට් එක පටන්ගත්තේ කිරියෙන්. ඒ....... කිරිය අපේ වැඩේට වේගවත් මදි නිසා. චැට් එක ආරම්භවීමට හේතු කිරියේ ලියැවිලා තියෙනවා. චැට් එක ඉදිරියට පවතින්නේත් ඒ හේතු මත පමණයි.
SLFX Club චැට් එකේදී, චැට් එකේ නැතත් කිරියේ ගෞරවය රැකගන්න අපි කවුරුත් බැඳිලා ඉන්නවා.
Club එක අලුත්......ප්රශ්න, නොගැලපෙන දේවල් ආවොත් කතාකරලා විසදගන්න එකෙක් නෙමෙයි ඇඩ්මින්ලා 6 දෙනෙක්ම ඉන්නවා, ඉන්නෙත් රටවල් කිහිපයක නිසා පැය විසිහතරේම කවුරු හරි ඇක්ටිව්, 6 ක් හිටියත් අපි කවුරුත් නිදහසේ ඉන්නේ..... යුසර්ස්ලා ඉන්නවා ඇඩ්මින්ස්ලට වඩා ඇක්ටිව්........ ඕනවෙලාවක උදව්කරන්න බලාගෙන.
ඒකේ ඕන දෙයක් කියපන්, ඕන දෙයක් කරපන්, අවුල්නන් එලියට බැහැලා විවේචනය කරපන්...... ඒකෙ කිසි වැරැද්දක් නෑ.........
උදාහරනෙකට, චැට් එකේ උන් මට කීපාරක් බැනල තියෙනවද අලුත් උන්ගෙන් බොරුවට සල්ලි ඉල්ලලා ළිඳේ දාන්න එපා කියලා....... දැන් මං කරන්නේ නෑ ඒක........
උබේ ප්රශ්නෙට උත්තරේ ඔය zip ෆයිල් එකේ jpg එකේම තියෙනවා ෆොටෝ එකේ විදියට MT4 එකේ වම් පැත්තේ තියෙන ඔක්කොම පැනල්ස් අයින්කරන්න navigator, marketwatch etc... ඒත් හරියන්නේ නැත්නම් ස්ක්රීන් එකේ ෆොටෝ එකක් චැට් එකේ දාන්න කට්ටිය උදව්කරයි
උබලා හැමෝටම චැට් එකේ දොරවල් ඇරලා තියෙන්නේ.... එන්නත්......යන්නත්.......ආයේ එන්නත්...... ආයේ යන්නත්......![]()
අහ්හ් එහෙමද? එහෙනම් මම උඹ කිව්වා කියල 150 ගානේ ගන්නද අලුත් එවුන්ගෙන්.
චැක් .. මේ පොස්ට් එක මීට 2-3 hrs වලට කලින් දැක්කනම් අද චැට් එකේ ලින්ක් එක දුන්න සෙට් එකකට, උන්ගෙන් 150 ගානේ එකතු කරගන්න තිබ්බ ඇඩ්මින් අයයා කිව්වා කියල.






