Huwawei 4G Router Antenna

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla mama 4G Router ekak thiyenwa Huwawei eke eka antenna ekak nathi wela. Antenna ekak gana thanak danwada? Kandy nam thawath lesi.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    maxresdefault.jpg


    oka thama machan router eka. oke eka da thiyene?:dull:

    ඕක සෙට් බන් ඕන හෝම් එකකට, මන් ගාව තියෙනවා... දෙන්න විදියක් නැනේ.... ඉස්සෙල්ල කඩේ ගානැ බලපන්.... පොඩි ගානක් නම් ගනින්... නැත්නම් කියපන් මොනා හරි කරමු...

    මන් ගාව මොඩම් ගොඩක් තියෙනව...
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඕක සෙට් බන් ඕන හෝම් එකකට, මන් ගාව තියෙනවා... දෙන්න විදියක් නැනේ.... ඉස්සෙල්ල කඩේ ගානැ බලපන්.... පොඩි ගානක් නම් ගනින්... නැත්නම් කියපන් මොනා හරි කරමු...

    මන් ගාව මොඩම් ගොඩක් තියෙනව...

    adey ehemada? Uba koheda ban inne?
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Dialog eken gatha ekak nam free antenna ekak ganna puluwan, Arcade ekakata gihin balanna