Ada re indan July 7 wenakan strike iwarailu
ebay stop ship to Sri lanka permanently
kauda kiyanne?![]()

ඔය ස්ට්රයික් එක නැවැත්තුවට පස්සේ ආයේ ස්ට්රයික් සුම්මා. මේ ටිකට කාපු කට්ට දන්නේ ස්ට්රයික් කරපු උන් විතරයි.

monada bn unge awashyatha?strike eka iwarai lu denata, hebei brahaspathindata egollange awashyatha nolabunoth ayeth strike karanawalu.
මහ කාලකන්නි රටක් බන් . ඉල්ලීම් ලබාගන්නේ උන් ජීවත් වෙන රට උඩ ඉදගෙන. මේ රට ආත්මෙකට දියුනුවක්නම් වෙන්නේ නෑ. රටේ ජොබ් නැති උන්ව අරන් බොන්ඩ් ගහල මේ වද කාරයෝ ගෙදර යවන්න ඕනේ
EMINƎM;23356458 said:ada iwarada?


ow mage Royal mail package ekaka tracking update wela thibba in SL Post kiala
eth enna tawa dawas 10k wathgani me yakku![]()
දැන් බඩු ගොඩක් එනවා නේද ස්ට්රයික් ඉවර උන ගමන්ම
ඔෆිස් එකේ මගේ යාලුවො ගොඩකගෙ බඩු සදුද හරි අගහරුවාද හරි හෙන තොගයක් ආව
මම ඕඩර් කරපුවා නම් එකක්වත් ආවෙ නෑ

aliExpress dapu ekak ada ude gedarata awa. kandy walata.
mageth aaawa nuwarat