මාර්ගඵල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන්කාලෙ මාර්ගඵල ලබන අය අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?.
    මටනම් හිතෙන්නෙ මිනිස්සුන්ගෙ වීර්ය නැති එකයි හරිහමන් ගුරුවරු නැති එකයි මේ කට ගොඩක් දුරට බලපානව.
    ධර්මය හොයාගෙන යන අයත් වැරදි අය ලගට ගිහින් අනාත වෙනව කියල හිතනව. මට ලගකදි කෙනෙක් කීව අානපානසති භාවනාව ගෙදරදි තනියම කරන්න එපා බයානකයි, මොලයයි ඔක්සිජන් අතරයි සම්බන්දයක් තියෙනව කියල :confused: මූ කියනව අලුතින් විද්‍යාඥයො හොයාගෙන තියෙනවලු බුදුපිලිම භාවනාව හෙදයි කියල:confused: , බුදුපිලිමෙ උඩ ඉදන් පාතට බල බල හිතින් මවාගෙන භාවනා කරන්නලු, මන් දන්න විදියට මේම දෙයක් ත්රිපිටකයෙවත් නෑ. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rolleyes: :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උබ ලොරි ටෝක් දුන්න නේද ආය එන්නේ නැ කියලා
    ඉන්නවා නම් ඉන්න ඕන යනවා යනවා වගේ ලොල් සීන් නොදා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් උබ ලොරි ටෝක් දුන්න නේද ආය එන්නේ නැ කියලා
    ඉන්නවා නම් ඉන්න ඕන යනවා යනවා වගේ ලොල් සීන් නොදා

    අද පෝය හන්ද රට ජාතිය වෙනුවෙන් දෙයක් කරන්න අාවෙ
    උබල එක්ක ඒකත් බෑ
    හද පෙන්නුවම හද දිහා බලපන් අැගිල්ලෙ අැද හොයන්නෙ නැතිව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද පෝය හන්ද රට ජාතිය වෙනුවෙන් දෙයක් කරන්න අාවෙ
    උබල එක්ක ඒකත් බෑ
    හද පෙන්නුවම හද දිහා බලපන් අැගිල්ලෙ අැද හොයන්නෙ නැතිව

    හද නෙමෙයි මොන පොල්ල පෙන්නුවත් මට ඕන එක මං බලන්නේ

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    හද නෙමෙයි මොන පොල්ල පෙන්නුවත් මට ඕන එක මං බලන්නේ

    උබලට ධර්මය තේරුම් කරන්න බෑ,
    උබල මහ කැරි මිනිස්සු:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලට ධර්මය තේරුම් කරන්න බෑ,
    උබල මහ කැරි මිනිස්සු:(

    අනේ බං පිං සිද්ද වෙයි උඹ කාටවත් ධර්මය තේරුම් කරන්න යන්න එපා :baffled:
    උඹ මේ ආතල් එකක්නෙ ගන්නෙ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ බං පිං සිද්ද වෙයි උඹ කාටවත් ධර්මය තේරුම් කරන්න යන්න එපා :baffled:
    උඹ මේ ආතල් එකක්නෙ ගන්නෙ ?

    මන් පල්ල නෑ.
    අැයි බන් මන් කියන ඒව කව්රුත් විශ්වාස කරන්නෙ නැත්තෙ:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් පල්ල නෑ.
    අැයි බන් මන් කියන ඒව කව්රුත් විශ්වාස කරන්නෙ නැත්තෙ:angry:

    උඹ ලියන ඒව ආතල් ගන්න ලියන ඒව වගේ බං පේන්නෙ :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ලියන ඒව ආතල් ගන්න ලියන ඒව වගේ බං පේන්නෙ :baffled:

    :confused:
    පැරාසයිකොලොජි ගැන අත්දැකීම් තියෙන මිනිස්සු ඒගැන කතා නොකර ඉන්න හේතුව දැන් තේරෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :confused:
    පැරාසයිකොලොජි ගැන අත්දැකීම් තියෙන මිනිස්සු ඒගැන කතා නොකර ඉන්න හේතුව දැන් තේරෙනව

    :sorry: :sorry: