Goda yanna kemathi ewun chatekata awith Alien igena ganna try karapalla.


machan la mata trading igenaganna one, et kisima deyak danne naha, tiyana resources tikak ewanawada pls
manදman;23349597 said:ela set wemu



allright deiiya vishwasa karan apith V2 kiyawan yanawa, miniha sup ekak di ne
![]()
මචන් මේවට පිලුතුරු ඔන
1. සල්ලි ෆ්ලැට්ෆොර්ම් එකට දාන්න හොදම ස්ක්රිල්ද? නෙට්ලර්ද
2. ලන්කවේ බෑන්ක් ඩිබිට් කාර්ඩ් වලින් මෙවට සල්ලි දාන්න පුලුවන්ද(මගේ කොම්)
3. විත්ඩ්රෝව් කරන්න හොදම ඉසි කෑස්ද?
Skrill nam Lankave Bank valata withdraw karaganna puluwan
Netteller vala Bank eka ad karana thana ahanava Bank Acc eke Currency eka
Ethana LKR naha
අද දවසට (29/08) 100 PIPS උඩ යට ගිහිං......... උබලනම් කෝටිපතියෝ වෙලා ඇති නේ???.......බයි නම් කරා..... හවස්වරුවේ වකපුටේ නොයා සෙල් ටිකක් දාල ගෙදර හිටියනං තවත් ගොඩ. ගෙදර එනකොට සුටුස් ගාල ෆ්ලෑෂ් එකකුත් වැදුන....... ලබන සතිය දිහාට දඩේකුත් එයි වගේ
![]()
මේ මගුල හරියන් නෑ...... ලස්සන බඩුවක් ඉන්න හරියකින් කාමර කෑල්ලක් අරං මකබෑවෙලා යන්න ඕන....... අපරාදේ අද සෙල් ටික.![]()
elliot wave S&L RSIමචන් උඹ use කරන්නේ එලියට් වෙවුස්ද? සපෝර්ට් රෙසිස්ටන්ට් එක්ක ට්රෙඩ් කරනකොට![]()
manදman;23363894 said:mokkda me case eka central bank block karalada money deposit skrill and neteller![]()
