Forex ලාබ පාඩු

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    avatar322784_3.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;23349597 said:
    ela set wemu

    මචන් උඹ use කරන්නේ එලියට් වෙවුස්ද? සපෝර්ට් රෙසිස්ටන්ට් එක්ක ට්‍රෙඩ් කරනකොට :confused::confused::confused:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මේවට පිලුතුරු ඔන
    1. සල්ලි ෆ්ලැට්ෆොර්ම් එකට දාන්න හොදම ස්ක්‍රිල්ද? නෙට්ලර්ද
    2. ලන්කවේ බෑන්ක් ඩිබිට් කාර්ඩ් වලින් මෙවට සල්ලි දාන්න පුලුවන්ද(මගේ කොම්)
    3. විත්ඩ්‍රෝව් කරන්න හොදම ඉසි කෑස්ද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ෆොරෙක්ස් කරන්න අත්හදා බලමින් ඉන්නවා. තවමත් පාඩු හෝ ලාබ ලබා නැත.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මචන් මේවට පිලුතුරු ඔන
    1. සල්ලි ෆ්ලැට්ෆොර්ම් එකට දාන්න හොදම ස්ක්‍රිල්ද? නෙට්ලර්ද
    2. ලන්කවේ බෑන්ක් ඩිබිට් කාර්ඩ් වලින් මෙවට සල්ලි දාන්න පුලුවන්ද(මගේ කොම්)
    3. විත්ඩ්‍රෝව් කරන්න හොදම ඉසි කෑස්ද?

    Skrill nam Lankave Bank valata withdraw karaganna puluwan
    Netteller vala Bank eka ad karana thana ahanava Bank Acc eke Currency eka
    Ethana LKR naha
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අද දවසට (29/08) 100 PIPS උඩ යට ගිහිං......... උබලනම් කෝටිපතියෝ වෙලා ඇති නේ???.......:rofl: බයි නම් කරා..... හවස්වරුවේ වකපුටේ නොයා සෙල් ටිකක් දාල ගෙදර හිටියනං තවත් ගොඩ. ගෙදර එනකොට සුටුස් ගාල ෆ්ලෑෂ් එකකුත් වැදුන....... ලබන සතිය දිහාට දඩේකුත් එයි වගේ :baffled:
    මේ මගුල හරියන් නෑ...... ලස්සන බඩුවක් ඉන්න හරියකින් කාමර කෑල්ලක් අරං මකබෑවෙලා යන්න ඕන....... අපරාදේ අද සෙල් ටික.:sorry::sorry:

    Over trade
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන් උඹ use කරන්නේ එලියට් වෙවුස්ද? සපෝර්ට් රෙසිස්ටන්ට් එක්ක ට්‍රෙඩ් කරනකොට :confused::confused::confused:
    elliot wave S&L RSI


    me tika vitrai mama use karanne machan