phone bill එක ආවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    උඹලගෙ මේ මාසෙ phone bill එක ආවද? තමා ආවෙ නැහැ. ලැබෙන්න තිබ්බෙ 10 වෙනිද වගේ...:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    අද ලියුම්කාරය ගියා ඒත් බිල් එක නැහැ.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Phone bill නම් නෑ, Bank එකේ එකක් ආවා සති ගාණකට පස්සේ :baffled:
    Phone එකට මැසේජ් නම් එනවා online bill system එකට මාරුවෙන්න කියලා. ඒක කරදරයි !!!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹලගෙ මේ මාසෙ phone bill එක ආවද? තමා ආවෙ නැහැ. ලැබෙන්න තිබ්බෙ 10 වෙනිද වගේ...:angry:




    ඇයි උබගේ email එකට එන්නේ නැද්ද ..... මොන අවුරුද්දේ ද උබ තාම ජිවත් වෙන්නේ :confused: