Prepaid Vs In Advanced Billing - SLT

moveon

Well-known member
  • Nov 2, 2022
    507
    885
    93
    SLT Fiber unlimited package එකේ තියෙන්නෙ In Advanced billing

    Prepaid එකේදි නොගෙව හිටියම service එක නවතිනව, එතනින් එහාට බිල් එකතුවෙන්නෙ නැහැ.

    In Advanced Billing එකේදි මාසෙ මුලදි ගෙවන්න ඕන, නොගෙව හිටියම service එක නවතිනව නමුත් බිල් එකතු වෙමින් යන එක නවතින්නෙ නැහැ?

    මේක හරිද, නැත්නම් හරි දේ කියන්න දන්න කෙනෙක් 🤔
     
    • Like
    Reactions: lilman

    krisco

    Well-known member
  • May 28, 2022
    654
    716
    93
    Bump +

    mage second fiber connection ekata unlimited packege eka damma
    1st time nisa ne da 15000k gewanna awe
    next month idan 7000 gana neda

    danna kenek ekah kiyagena yanna
     
    • Like
    Reactions: moveon and lilman