Muslim Buddhist ?? - Islam Bawuddayek ?

Muslim Bauddhayek inna puluwanda?

  • Total voters
    41

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
මෙහ් ඉස්මයිල් කොල්ලාහ්, සොප්ටෙයා ඉංජිනියරයෙක්. මහේ කොල්ල දාන ඒව දැක්කම අනේ මන්දහ් කියල හිතෙනවාහ්.. මෙයා බෞද්ධ ෆේස්බුක් පිටු කිහිපයකුත් කරනවහ්.

මොකද කට්ටිය හිතන්නෙහ්, එහෙම මුස්ලිම් බෞද්ධයො ඉන්ඩහ් පුලුවන්දහ් ? ඒ කොල්ලා නම් හොඳ එකාහ්.. අහිංසකහ් දරුපවුල් කාරයාහ්, කාටවත් කරදරයක්හ් නැතිහ්.

jfbtQ7Q.png

VQRgM0j.png

RRRIBV6.png

Lk8SYin.png

4QmOKgd.png

dVEOlVR.png

UTDa2QN.png

aN6q30V.png

ooOjyby.png

MPZUIQL.png

sHPxK5T.png

lNegD7n.png
 
  • Like
Reactions: Thilina123

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
ඌ ගැනහ් මට නම් තියෙන්නෙහ් පැහැදීමක්හ්.. හොඳ එකාහ්.. බෞද්ධයින්ටත් හොඳ ආදර්ශයක්හ්..
 
Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
e account eka delete kala,ayeth kalekta passe FB giya dan ekath deactivate :D

ඒකනම් ඇත්තහ්, අනුන්ගේ සෝබනහ් නෙ බලන්න තියෙන්නෙහ්, උදේට ඊයෙ රෑ ගෙනාපු පාන් එකේහ් ඉතිරි භාගෙහ් සම්බොලත් එක්ක කාලාහ් ගිහින් හවසට එක එකාලාහ් එක්ක මැක්ඩොලන්ඩ්, ආකේඩ්හ් ගිහින් කටවල් උල් කරන්, දිවවල් ඇද කරන්හ් පින්තෝරු ගහලාහ් දානව.

ජිම් ගිහින් සෙල්පි ගහ ගහ දානවාහ්.. ලොල්හ්.. ලෝකේම ෂිට්සෝ එකකහ්, හැමෝම තමන්ගේ ලොකු කමහ් පෙන්වන්න බලන්නෙහ්.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මුස්ලිම් බෞද්ධයෝ නැ මචං,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන්නා කියන තෙරුම තියන වචනයක්,එක නිසා මුස්ලිම් බෞද්ධයෝ නැ,මුස්ලිම් කියන්නෙ ජාතියකටත් නෙමෙයි.
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    මුස්ලිම් බෞද්ධයෝ නැ මචං,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන්නා කියන තෙරුම තියන වචනයක්,එක නිසා මුස්ලිම් බෞද්ධයෝ නැ,මුස්ලිම් කියන්නෙ ජාතියකට නෙමෙයි.

    ඒක ඒගොල්ලන්ගෙහ් මැනුවල් එකේමදහ් අය්යෙහ් තියෙන්නෙහ් ? :eek: එතකොටහ් අන්‍යාගම්වලටහ් යන මුස්ලිම් අය ඉන්නවා නමහ්.. ඒ අයගේ ජාතියහ් මොකක්දහ් වෙන්නෙහ්..
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    charith wage 2 inna widihak na
    uba ue puthada?

    නැහැහ් බන්හ්.. නිග්ගාහ් ටොක්ස් එකෙන්හ් පස්සෙහ් අපිහ් පටන් ගත්තෙහ්, නිගාවහ් ෆලෝහ් කරන්නහ්, සුරාලහ් සෙට්ටෙකහ් ගියා... ඒකහ් කාටත් මතකහ් නැතිහ් උනාහ්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    බෑ මචන්. උන් අනිත් ජාතීන් එක්ක සහසම්බන්ධයක් හදාගන්න ජාතියක් නෙවේ. උන්ගේ ආගම තමයි ජාතිය. ජාතිය තමයි ආගම. මේක දෙකක් නෙවේ එකක්. දැනුම ගන්න ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ හොඳ එකෙක් කියලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඒක ඒගොල්ලන්ගෙහ් මැනුවල් එකේමදහ් අය්යෙහ් තියෙන්නෙහ් ? :eek: එතකොටහ් අන්‍යාගම්වලටහ් යන මුස්ලිම් අය ඉන්නවා නමහ්.. ඒ අයගේ ජාතියහ් මොකක්දහ් වෙන්නෙහ්..

    ලංකාවේ ඉන්න මුස්ලිම් අය එක ජාතියක අය කියල කියන්න බැ,පෘතුගීසි අය මුස්ලිම් අයට කිව්වෙ සිලොන් මුර්ස් කියලා,මුර්ස්ලා කියන්නෙ ආරාබි සහ අප්‍රිකන් කලවම් සම්භවයක් තියන උන්ට,නමුත් ලංකාවේ ඉන්න මුස්ලිම් අය ආරාබි,සිංහල සහ දෙමල කලවමක්,මැලේ උනුත් කලවම් සමහර උන්ට,එක ජාතියක් නැ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බෑ මචන්. උන් අනිත් ජාතීන් එක්ක සහසම්බන්ධයක් හදාගන්න ජාතියක් නෙවේ. උන්ගේ ආගම තමයි ජාතිය. ජාතිය තමයි ආගම. මේක දෙකක් නෙවේ එකක්. දැනුම ගන්න ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ හොඳ එකෙක් කියලා.

    :shocked::shocked::shocked::shocked:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ ඉන්න මුස්ලිම් අය එක ජාතියක අය කියල කියන්න බැ,පෘතුගීසි අය මුස්ලිම් අයට කිව්වෙ සිලොන් මුර්ස් කියලා,මුර්ස්ලා කියන්නෙ ආරාබි සහ අප්‍රිකන් කලවම් සම්භවයක් තියන උන්ට,නමුත් ලංකාවේ ඉන්න මුස්ලිම් අය ආරාබි,සිංහල සහ දෙමල කලවමක්,මැලේ උනුත් කලවම් සමහර උන්ට,එක ජාතියක් නැ.

    Ath Islam Arabi aya visin , islam Asians lava thuttuvakata ganan ganne naha. Islam Indians, Islam Lankans,Islam Pakisthan kiwwama, do not care thamai.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    බෑ මචන්. උන් අනිත් ජාතීන් එක්ක සහසම්බන්ධයක් හදාගන්න ජාතියක් නෙවේ. උන්ගේ ආගම තමයි ජාතිය. ජාතිය තමයි ආගම. මේක දෙකක් නෙවේ එකක්. දැනුම ගන්න ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ හොඳ එකෙක් කියලා.

    Fiquri honda eka :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113

    :yes::yes:

    Fiquri honda eka :yes:

    මන්දා බන්. මම ඕකා ගැන අදමයි දැක්කෙ.
    කොහොම උනත් හොඳ එකෙක්ගෙන් වැඩක් නෑ. හොඳ උන් ගොඩක් ඕනේ. හොඳ එකා නරක ගොඩක් දෙනා ඉදිරියෙ පදිරියි. ඒ නිසා එකෙක්ගෙන් වැඩක් නෑ. :D:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේක සිංහල කෙනෙක්ම මුස්ලිම් නමකින් කරනවා වෙන්න බැරිද :oo:

    :D pissuda ban Fiquri Muslim porak namuth mole thiyana honda dial ekak :yes:

    :yes::yes:

    මන්දා බන්. මම ඕකා ගැන අදමයි දැක්කෙ.
    කොහොම උනත් හොඳ එකෙක්ගෙන් වැඩක් නෑ. හොඳ උන් ගොඩක් ඕනේ. හොඳ එකා නරක ගොඩක් දෙනා ඉදිරියෙ පදිරියි. ඒ නිසා එකෙක්ගෙන් වැඩක් නෑ. :D:D

    ehema kiyanna epa ban manussayek ge honda gunayak thiyanawa nam uwa agayapan :yes:

    බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
    සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු