Muslim Buddhist ?? - Islam Bawuddayek ?

Muslim Bauddhayek inna puluwanda?

  • Total voters
    41

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :D pissuda ban Fiquri Muslim porak namuth mole thiyana honda dial ekak :yes:

    ehema kiyanna epa ban manussayek ge honda gunayak thiyanawa nam uwa agayapan :yes:

    බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
    සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු

    කොච්චර හොඳ එවුන් හිටියත් වැඩක් නෑ. එදා බාමියන් බුදුපිලම කුඩු කරනකොට ඔය එක මුස්ලිම් එකෙක් වත් පත්තරේක ආටිකල් ලියලා සමාව ගන්න ඉදිරිපත් උනේ නෑ. අදටත් ඒක ගැන උන්ට ගානක් නෑ. මොකද දන්නෙ නෑ ඌ තාමත් මුස්ලිම් ජාතිය අතාරින්නේ නැත්තෙ. අවුරුදු හයේ අයීෂා පැටික්කියෙක් එක්කන් එන්න හිත කොනක තියෙනවද දන්නෙ නෑ.
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    වෛර කරන්න දෙයක් නැහැ බුදු දෙසුම හරියට දන්නවා නම්.. ඇයි.. හේතුව ඵලයක් හටගන්නේ නැහැ හේතුවක් නැතිව.. මුස්ලිම් ජාතිය බිහිවෙන්නේත් හේතු ඵල දහමට අනුවයි.. ඒකනෙ බුදු හිමි කිව්වේ. අනික බුදු දහමත් නැති වෙලා යනවා, සිංහලුත් වැනසිලා නැති වෙලා යනවා. ඒක තර්ක කරන්න බැහැ කාටවත්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ෆික්රි ව පෞද්ගලිකව දන්නා කෙනෙක් විදියට කියන්න තියෙන්නේ ඔහු අවන්කවම බෞද්ධයෙක්. අඩු පාඩු තියෙන්න පුළුවන්. නමුත් ඔහු ඉස්ලාම් අවතාරයක් නම් නෙමෙයි. තිසරණ සරණ ගිය කෙනෙක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොච්චර හොඳ එවුන් හිටියත් වැඩක් නෑ. එදා බාමියන් බුදුපිලම කුඩු කරනකොට ඔය එක මුස්ලිම් එකෙක් වත් පත්තරේක ආටිකල් ලියලා සමාව ගන්න ඉදිරිපත් උනේ නෑ. අදටත් ඒක ගැන උන්ට ගානක් නෑ. මොකද දන්නෙ නෑ ඌ තාමත් මුස්ලිම් ජාතිය අතාරින්නේ නැත්තෙ. අවුරුදු හයේ අයීෂා පැටික්කියෙක් එක්කන් එන්න හිත කොනක තියෙනවද දන්නෙ නෑ.

    එහෙම සමාව ගන්නවනං උන්ට ත්‍රස්තවාදී සංවිධාන කියයිද බං
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    onama islam bhakthikayek muslim warayek

    ohu kala de ohu genayavi, api karana de api genayavi. nopamawa kusal dahamhi hesirenna
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මුස්ලිම් බෞද්ධයෝ නැ මචං,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන්නා කියන තෙරුම තියන වචනයක්,එක නිසා මුස්ලිම් බෞද්ධයෝ නැ,මුස්ලිම් කියන්නෙ ජාතියකටත් නෙමෙයි.

    ISLAM nowana Muslim Lankawe inwa... own kisima agamak darshanayak agamak widihata ganne nee visheshayenma ISLAMAYA kohomatawath ganan ganne nee
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එහෙම සමාව ගන්නවනං උන්ට ත්‍රස්තවාදී සංවිධාන කියයිද බං

    තලේයිබාන් කාරයෝ සමාව ගත්තේ නෑ කියලා නෙවේ මචන් මම කිව්වෙ. ඔය මධ්‍යස්ථ ඉස්ලාම්/සහජීවන මුස්ලිම්/මේ ත්‍රෙඩ් එකේ කියන විදිහට මුස්ලිම් බෞද්ධයො :baffled::baffled: එකෙක්වත් ලෝකේ ඉන්න බෞද්ධයින්ගෙන් සමාව ඉල්ලුවේ නෑ. අපේ ජාතියෙන් ආගමෙන් වෙනත් ජාතියකට ආගමකට හේතුවක් නැතුව නිකරුනේ වරදක් උනොත් අඩුම තරමේ අපි කනගාටුව ප්‍රකාශ කරලා සමාව ගන්නවනෙ. ඔය මධ්‍යස්ථයි කියන මුස්ලිම් මොකෙක්වත් තලෙයිබාන් කාරයෝ ත්‍රස්ථවාදියො අපි එහෙම අය නෙවේ කියල වත් කිව්වේ නෑනේ.

    සමාව ගත්තේ නැති ඔක්කෝම ත්‍රස්ථවාදීන්ගෙ ක්‍රියා නිශ්ශබ්දව අනුමත කරපු අය. ත්‍රස්ථ ක්‍රියා නිශ්ශබ්දව අනුමත කරන උන්ට කියන නම් මොකක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    kazzen කියන්නෙ එලකිරියෙ ඉන්න මුස්ලිම් පොරක්නෙ. ඌත් මුස්ලිම් බෞද්ධයො නෑයි කියනකොට. මුස්ලිම් බෞද්ධයො ඉන්නව කියලා හිතාගෙන ඉන්න තරම් පුකේ අමාරුවක් තියෙන උනුත් එලකිරියෙ ඉන්නවනෙ.

    akwp, alanwake, chika009, dhanuka1990, dimuthume, FCB, gihanjava, HallowMan, jsandun, Randir, rangana26, rangawkrs, Rex0214, roshan bro, SahanJ123, snakedoctor, Sry.com, stasia, VASSA
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තලේයිබාන් කාරයෝ සමාව ගත්තේ නෑ කියලා නෙවේ මචන් මම කිව්වෙ. ඔය මධ්‍යස්ථ ඉස්ලාම්/සහජීවන මුස්ලිම්/මේ ත්‍රෙඩ් එකේ කියන විදිහට මුස්ලිම් බෞද්ධයො :baffled::baffled: එකෙක්වත් ලෝකේ ඉන්න බෞද්ධයින්ගෙන් සමාව ඉල්ලුවේ නෑ. අපේ ජාතියෙන් ආගමෙන් වෙනත් ජාතියකට ආගමකට හේතුවක් නැතුව නිකරුනේ වරදක් උනොත් අඩුම තරමේ අපි කනගාටුව ප්‍රකාශ කරලා සමාව ගන්නවනෙ. ඔය මධ්‍යස්ථයි කියන මුස්ලිම් මොකෙක්වත් තලෙයිබාන් කාරයෝ ත්‍රස්ථවාදියො අපි එහෙම අය නෙවේ කියල වත් කිව්වේ නෑනේ.

    සමාව ගත්තේ නැති ඔක්කෝම ත්‍රස්ථවාදීන්ගෙ ක්‍රියා නිශ්ශබ්දව අනුමත කරපු අය. ත්‍රස්ථ ක්‍රියා නිශ්ශබ්දව අනුමත කරන උන්ට කියන නම් මොකක්ද?

    ඇෆ්ගන් රජේවත් ? :eek:
    ඒ ගැන නං නොදනී
    කොහොමත් ඇෆ්ගන් උන් බාගෙට හරි තලේබාන්ලට සපෝට් තමා
    අනික දන්න තරමින් තලේබාන්ල විරුද්ධ ඇෆ්ගනිස්ථානෙ බටහිර කරනයට. උන්ට ඕනෙ උන්ගෙ සංස්කෘතිය ට බාහිර බලපෑම් වලිං වෙනස් නොවී තියාගන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඇෆ්ගන් රජේවත් ? :eek:
    ඒ ගැන නං නොදනී
    කොහොමත් ඇෆ්ගන් උන් බාගෙට හරි තලේබාන්ලට සපෝට් තමා
    අනික දන්න තරමින් තලේබාන්ල විරුද්ධ ඇෆ්ගනිස්ථානෙ බටහිර කරනයට. උන්ට ඕනෙ උන්ගෙ සංස්කෘතිය ට බාහිර බලපෑම් වලිං වෙනස් නොවී තියාගන්න.

    පොඩි කුටු කුටුවක් ගියා. උන් කිරි පොවලා උන්ම ලාවට ටොකු අනිනවා. උන්ටත් ඒ රටේ තිබ්බ බෞද්ධ අතීතේ අතුගාලා දාගන්න බැරුවයි හිටියෙ. රජයක් විදිහට ඒ වගේ වැඩ කරන්න බෑනේ. බළල් අත් ඒ වැඩ කරල දෙන එක උන්ට කොච්චර දෙයක්ද. මුස්ලිම් පල්ලියක් නෙවේ උන්ගෙ සිල්ලර කඩයක් ගිණි ගත්තත් ඩොකියුමන්ට්‍රි හදන්න බලන් ඉන්න ලෝකෙක සංවිධාන හදාගෙන මානව හිමිකම් ගැන කතා කරන කිසිම මුස්ලිම් බල්ලෙක් ඕක ගැන කටක් ඇරියෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pissuda yako. Mu Gapstar eke Software Architect kenek. Microsoft MVP awurudu ganak idan. patta dial ekak :yes::yes::cool:

    :D pissuda ban Fiquri Muslim porak namuth mole thiyana honda dial ekak :yes:[/SIZE]

    එහෙම පෞද්ගලිකව දන්නවනං විස්වාස කරන්න පුළුවන් :yes: මම නං අහලම තිබුනෙ නෑ මෙහෙම කෙනෙක් ගැන ඒකයි සැකෙන් වගේ ඇහුවේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ISLAM nowana Muslim Lankawe inwa... own kisima agamak darshanayak agamak widihata ganne nee visheshayenma ISLAMAYA kohomatawath ganan ganne nee

    ඔව් බන්. මුස්ලිම් කියන එකේ තේරුම කොහොම උනත් උන් ජාතියක් විදියටනෙ ගනන් ගන්නෙ. ඒක නිසා මුස්ලිම් බෞද්ධ ඉන්න පුලුවන්. ඉස්ලාම් කියන්නෙ ආගමක් නිසා ඉස්ලාම් බෞද්ධ නම් ඉන්න විදියක් නෑ. :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මම දන්න තරමට ඉස්මයිල් හොඳ මනුස්සයෙක් :yes: