Badu tikak order kara Sinhalayo!

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Powerbank එක නම් ෂොට් එකටම ෆේක් එකක් උබ අහුවෙලා පොන්ස් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,031
    113
    Gotland
    Apple Pencil ekakuth gatta Ikman eke seller kenekgen. 16000/- sealed pack Panadura ta genath dunna. Lol.

    w69O6yP.jpg


    thoge puke gahaganna hodai :rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ebay, amazon පවර් බැන්ක් කියන තරම හොදනෑ බන්. හෙඩ් ෆෝන් උනත් එහෙමයි. ගන්නව නම් ඒවා හදන කම්පැනියේ වෙබ් සයිට් එකට ගිහින් ඕඩර් එක දාපන්.
     
    Last edited: